slc
logo

19 න් පහළ පාසල් 325 කට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘පන්දු’ පිරිනමයි

19 න් පහළ පාසල් 325 කට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘පන්දු’ ලබා දෙයි ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරනු ලබන පාසල් සදහා ‘ක්‍රිකට...

එංගලන්ත යෞවනයෝ තෙවැනි තරගය කඩුලු 2 කින් ජය ගනිති

එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමඟ තරග සංචාරයක නියැළී සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩඩායම සහභාගිවුණු තෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 2 ක පරාජයක් එංගන්තය හමුවේ අත්වින්දේය. මෙම තරගාවලියට පෙර පැවැති  තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජය ගත්තද තරග...

එංගලන්ත යොවුන් ක්‍රීඩකයෝ දෙවැනි තරගයත් ජය ගනිති

එංගලන්තයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම එංගලන්ත යොවුන් පිල හමුවේ සහභාගි වුනු දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 7 ක පරාජයකට අද (08 දා) මුහුණ දුන්නේය. වොර්ක්ෂයර්හි පැවැති මෙම තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූයෙන් තරගයේ ප්‍රතිඵලය ඩක්වර්ත්...

පළමු තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක පරාජයක්

තරග 2 කින් සමන්විත සිව්දින ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමෙන් පසු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහභාගිවුණු තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 3 ක පරාජයක් එංගලන්ත යොවුන් පිල හමුවේ අත්වින්දේය.  වර්ෂාවෙන් බාධා පැමිණි තරගයේදී ඩක්වර්ත් -...

එංගලන්ත යෞවනයෝ ඉනිමක පරාජයෙන් බේරෙති – වැඩි ගෞරව ශ්‍රී ලංකාවට

එංගලන්ත යොවුන් පිලට එරෙහිව පැවැති දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේ සියලු ගෞරව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හිමි වෙමින් අද (31 දා) නිමාවට පත්විය. ඩර්බිහි පැවැති මෙම තරගයේදී නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත යොවුන් කණ්ඩායම තරගය අතර මඟ නවතා දමන...

ඩැනියෙල්ගේ ඉනිමෙන් යොවුන් පිල ප්‍රබල තත්ත්වයකට

එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව පැවැත්වෙන සිව්දින ටෙස්ට් තරගයේ තෙවැනි දිනට තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 කට ලකුණු 480 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට සමත්විය. එංගලන්ත යොවුන් පිල...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee