slc
logo

ලකුණු 387 න් එංගලන්ත යොවුන් පළමු ඉනිම නවතියි

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර අද (21 දා) ආරම්භ වුණු පළමු සිව්දින ටෙස්ට් තරගයේදී දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා යොවුන් පිල කඩුල්ලක් දැවී ලකුණු 25 ක් ලබා සිටියි. සදීෂ රාජපක්ෂ ලකුණු 11 කට දැවී...

තුන්දින පුහුණු තරගයේ වැඩි ගෞරව ශ්‍රී ලංකා යොවුන් පිලට

සිව්දින ටෙස්ට් තරග 2 කට සහ එක්දි තරග 3 කට සහභාගිවීම සඳහා එංගලන්තයට ගොස් සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම සහ එංගලන්ත තරුණ ආරාධිත කණ්ඩායම අතර පැවැති තුන් දින පුහුණු තරගය වැඩි ගෞරව ශ්‍රී ලංකාවට අත් කර දෙමින් නිමාවට පත්විය. තෙවැනි දින...

ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු 4 ට ලකුණු 182 යි

එංගලන්තයට එරෙහිව අගෝස්තු 21 වැනිදා ආරම්භ වීමට නියමිත සිව්දින ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා යොවුන් පිලට හිමි එකම තුන් දින පුහුණු තරගයේදී පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනට තරගය නිමා කරන විට කඩුලු 4 කට ලකුණු 182 ක් ලබා සිටියි. වර්ෂාවෙන් බාධා...

එංගලන්ත තරග සංචාරයට පෙර යොවුන් පුහුණුකරුගේ සූදානම

අවුරුදු 19න් පහළ  ජාතික ක්‍රිකට් පුහුණුකරු  ලෙස  පසුගිය දිනවල  තමා ඉටු කරන ලද  ප්‍රධාන කාර්යයන්  වුයේ ක්‍රීඩක  මානසිකත්වය ඉහළ දැමීමත් ඔවුන්  කෙරෙන්  බිය  සහ චකිතිය  ඉවත්කර ...

හෙට එංගලන්තයට යන යොවුන් පිලට ක්‍රීඩකයින් 18 ක්

අගෝස්තු මස 14 වැනිදා එංගලන්තය බලා පිටත්ව යන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එම කණ්ඩායමේ නායකත්වය කොළඹ නාලන්දා විදුහලේ දකුණත් පා...

යොවුන් පිල 14 දා එංගලන්තයට යයි

එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් සහ එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ මස 14 වැනිදා එංගන්තය බලාපිටත්ව යනු ඇත. යොවුන් කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම ජෙහාන් මුබාරක් මහතාට භාර දීමෙන් පසු ශ්‍රී ලංකා යොවුන් පිල තරග සංචාරයකට...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee