slc
logo

ශ්‍රී ලංකා යොවුන් පිලෙන් යළිත් සුපිරි පිළිතුරක්

එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනට තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 203 ක් ලබා සත්කාරක පිලට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත්වූවේය....

එංගලන්ත යොවුන් පිලෙන් සාර්ථක ආරම්භයක්

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි සිව්දින තරගයේ පළමු දිනට තරගය අවසන් කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම කඩුලු 4 කට ලකුණු 268 ක් ලබා සිටියි. ඩර්බිහි පැවැත්වෙන මෙම තරගයේදී...

එංගලන්තය පැරදවූ ශ්‍රී ලංකා යෞවනයෝ ටෙස්ට් තරගාවලියේ පෙරමුණට

By Chamila Karawita රනුද සෝමරත්නගේ ප්‍රවේගකාරී ලකුණු 120 ක නොබිඳුණු ශතකය නිසා එංගලන්ත යොවුන් පිලට එරෙහිව චෙල්ස්ම්ෆෝඩ්හි පැවැති පළමු සිව්දින ටෙස්ට් තරගයෙන් කඩුලු 3 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (24 දා) පස්වරුවේ අවස්ථාව...

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිමෙන් පෙරමුණට

එංගලන්ත යොවුන් පිල සමඟ සිව්දින ටෙස්ට් තරගයකට සහභාගිව සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 407 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩනැංවීමට අද (23 දා) සමත්විය. පළමු ඉනිම ලකුණු 387 කට සීමා වීම නිසා නැවතත් ලකුණු 20 ක් පිටුපසින් සිට දෙවැනි...

ලකුණු 387 න් එංගලන්ත යොවුන් පළමු ඉනිම නවතියි

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර අද (21 දා) ආරම්භ වුණු පළමු සිව්දින ටෙස්ට් තරගයේදී දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා යොවුන් පිල කඩුල්ලක් දැවී ලකුණු 25 ක් ලබා සිටියි. සදීෂ රාජපක්ෂ ලකුණු 11 කට දැවී...

තුන්දින පුහුණු තරගයේ වැඩි ගෞරව ශ්‍රී ලංකා යොවුන් පිලට

සිව්දින ටෙස්ට් තරග 2 කට සහ එක්දි තරග 3 කට සහභාගිවීම සඳහා එංගලන්තයට ගොස් සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම සහ එංගලන්ත තරුණ ආරාධිත කණ්ඩායම අතර පැවැති තුන් දින පුහුණු තරගය වැඩි ගෞරව ශ්‍රී ලංකාවට අත් කර දෙමින් නිමාවට පත්විය. තෙවැනි දින...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

USD United States (US) dollar