slc
logo

19 න් පහළ සුපිරි පළාත් ශූරතාව කොළඹ දකුණට

මූලික වටය යටතේ පැවැති බොහෝමයක් තරග ඉතාම තියුණු මුහුණුවරක් ගෙන පැවැතියත් අවසන් මහ තරගයේදී කොළඹ උතුරු පිතිකරුවන් දක්වන ලද දුර්වල පිතිහරඹය හේතුවෙන් අවුරුදු 19 න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට වනුජ සහන්ගේ නායකත්වයෙන් යුතු කොළඹ දකුණ කණ්ඩායම...

සුපිරි පළාත් තරගාවලියේ ‌කොළඹ උතුර – දකුණ ගැටෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසකම් ලබා ගැනීමට කොළඹ උතුර සහ දකුණ කණ්ඩායම් සමත්ව සිටියි. ‌මූලික වටයේ සහභාගිවූ තරග 4 න් 3 ක ජය වාර්තා කොට කොළඹ උතුරු පිල අවසන් මහ...

සුපිරි පළාත් තරගාවලියේ පළමු ශතකය හසිත අමරසිංහගෙන්

වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරා ගැනීමේ අභිලාෂයෙන් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ සුපිරි අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක දිනයේදී කොළඹ පළාත් නියෝජනය කරමින් තරග වැදි...

යොවුන් ලෝක කුසලාන සටනේ ශ්‍රී ලංකාවට හයවැනි තැන

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වැනි ස්ථානය තේරීම වෙනුවෙන් බ්‍රහස්පතින්දා පැවැති තරගයේදී පාකිස්තාන යොවුන් කණ්ඩායම හමුවේ ලකුණු 238ක පරාජයක් ලැබීමත් සමඟ ලෝක කුසලාන ගමනේදී ශ්‍රී ලංකාවට...

දකුණු අප්‍රිකාව පරාජය කළ ශ්‍රී ලංකා යොවුන් පිල පස්වැනි තැනට ළංවෙයි

By Bandula Molligoda අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන ස්ථානයට සුදුසුකම් ලබාගැනීම වෙනුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව ඉරිදා (30 දා) පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත්...

යොවුන් පිලේ කුසලාන සිහිනය බොඳවේ

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී තියුණු තරගයකින් පසුව ශ්‍රී ලංකාව ලකුණු හතරකින් ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්විය. බ්‍රහස්පතින්දා (27) පැවැති මේ තරගයේදී ඇෆ්ගනිස්තාන...

Articles

You are currently receiving All News

, , ,

ජාතික තලයේ ක්‍රීඩකයින්ට අභියෝග කළ හැකි අය සිටිනවා – යොවුන් පුහුණුකරු හෂාන්ගෙන් ඉඟියක්

ගෙවී ගිය මාස කිහිපය තුළ සැඟවුණු දක්ෂතාවලින් සමන්විත ක්‍රීඩකයින් රැසක්...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar