එංගලන්තයට එරෙහිව අගෝස්තු 21 වැනිදා ආරම්භ වීමට නියමිත සිව්දින ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා යොවුන් පිලට හිමි එකම තුන් දින පුහුණු තරගයේදී පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනට තරගය නිමා කරන විට කඩුලු 4 කට ලකුණු 182 ක් ලබා සිටියි. වර්ෂාවෙන් බාධා...
අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් පුහුණුකරු ලෙස පසුගිය දිනවල තමා ඉටු කරන ලද ප්‍රධාන කාර්යයන් වුයේ ක්‍රීඩක මානසිකත්වය ඉහළ දැමීමත් ඔවුන් කෙරෙන් බිය සහ චකිතිය ඉවත්කර ...
අගෝස්තු මස 14 වැනිදා එංගලන්තය බලා පිටත්ව යන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එම කණ්ඩායමේ නායකත්වය කොළඹ නාලන්දා විදුහලේ දකුණත් පා...
එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් සහ එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ මස 14 වැනිදා එංගන්තය බලාපිටත්ව යනු ඇත. යොවුන් කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම ජෙහාන් මුබාරක් මහතාට භාර දීමෙන් පසු ශ්‍රී ලංකා යොවුන් පිල තරග සංචාරයකට...
මූලික වටය යටතේ පැවැති බොහෝමයක් තරග ඉතාම තියුණු මුහුණුවරක් ගෙන පැවැතියත් අවසන් මහ තරගයේදී කොළඹ උතුරු පිතිකරුවන් දක්වන ලද දුර්වල පිතිහරඹය හේතුවෙන් අවුරුදු 19 න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට වනුජ සහන්ගේ නායකත්වයෙන් යුතු කොළඹ දකුණ කණ්ඩායම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසකම් ලබා ගැනීමට කොළඹ උතුර සහ දකුණ කණ්ඩායම් සමත්ව සිටියි. මූලික වටයේ සහභාගිවූ තරග 4 න් 3 ක ජය වාර්තා කොට කොළඹ උතුරු පිල අවසන් මහ...

Articles
You are currently receiving All News
අන්තර් පළාත් ක්‍රිකට් අවුරුදු 19න් පහළ තරගාවලියේ සූරතාව දිනාගත් කොළඹ...
කුශලතාවයන්ගෙන් පිරිපුන් අවුරුදු 19න් පහළ රටපුරා විසිර සිටින දක්ෂ...
ගෙවුණු වසර කීපයෙදි ක්‍රිකට් වල තිබුණු ලොකුම අඩුපාඩුවක් තමයි පාසල්...
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දක්ෂ ක්‍රීඩකයින් සොයා ගැනීමේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දැන්...
කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අන්තර් පළාත් වයස අවුරුදු 19 න් පහළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19...
පළාත් කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්...
ගෙවී ගිය මාස කිහිපය තුළ සැඟවුණු දක්ෂතාවලින් සමන්විත ක්‍රීඩකයින් රැසක්...
