slc
logo

කැලණිය ධර්මාලෝකයට පුහුණු තණතීරු 5 ක්

එළැඹෙන වසරේ සිට වයස අවුරුදු 19 න් පහළ පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට වරම් ලද කැළණිය ශ්‍රී ධර්මාලෝක විදුහලට තණතීරු 5 කින් සමන්විත පැති පුහුණු තණතීරුවක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා කටයුතු කරනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන...

ලකුණු 164 ක සුපිරි ජයත් සමඟ ‘සෝබර්ස්-තිසේරා’ කුසලාන ශ්‍රී ලංකාව රඳවා ගනියි

බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිමේදී රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5 බැගින් දවා ගැනීමට සමත්වීම නිසා දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 164 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03 දා) සමත්විය. ඒ සමඟම 2-0 ක් ලෙස තරගාවලියද ජයගත් දිමුත් කරුණාරත්න...

ධනංජයගේ ඉනිමෙන් ශ්‍රී ලංකාව ප්‍රභල ස්ථානයකට

සිව්වැනි දිනය ආරම්භයේදී තරමක අවධානමකට මුහුණ දී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, ධනංජය ද සිල්වා නොදැවී ලබා ගත් ලකුණු 153 ක ඉනිම නිසා දිනය අවසන් වන විට කඩුලු 8 කට ලකුණු 328 ක් ලබා ප්‍රභල ස්ථානයකට පැමිණ සිටියේය. ගාල්ල ජාත්‍යන්තර පිටියේ පැවැත්වෙන...

කොදෙව්වෝ පෙරමුණට එති

ලකුණු 49 ක පළමු ඉනිමේ වාසියක් අත්කර ගත් කොදෙව් කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනට තරගය නිමා කරන විට නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සතු හොඳම පිතිකරුවා වන නායක දිමුත් කරුණාරත්නගේ කඩුල්ල දවා ගනිමින් තරගයේ සැලකිය...

ශ්‍රී ලංකාව නොසිතූ ඉරණමකට මුහුණ දෙයි

ආරම්භක පිතිකරුවන් දෙදෙනා හැරුණු විට මැද පෙළින් සහ පසු පෙළින් පන්දුවට පහර දීමට පැමිණි කිසිවකුට බටහිර ඉන්දීය කොදෙව් පිලේ දඟ පන්දු යවන්නන්ගේ අභියෝගයට සාර්ථකව මුහුණ දීමට නොහැකි වීම මත ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 204 කට සීමා විය. ගාල්ල...

දිමුත්ට වාර්තාව අහිමිවෙයි

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 55 ක් අහිමිවූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනට තරගය නිමා කරන විට පන්දුවට පහර දෙමින් සිටින සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 113 ක් ලබා සිටියේය. සෝබර්ස් - තිසේරා කුසලාන තරගාවලියේ තරගයක් වන මෙම තරගය නිමාවට පත් කරන විට...

Articles

You are currently receiving All News

, , ,

ලකුණු 164 ක සුපිරි ජයත් සමඟ ‘සෝබර්ස්-තිසේරා’ කුසලාන ශ්‍රී ලංකාව රඳවා ගනියි

බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිමේදී රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණිය...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee