slc
logo

කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියට ඇතුළුවීම නොමිලයේ

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් වල සහභාගිත්වයෙන් අප්‍රේල් සහ මැයි මසදී කොළඹදී පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීමට මහජනතාවට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. සත්කාරක ශ්‍රී ලංකා කාන්තා...

කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව තෙවැනි තරගය, පස්වැනි තරගය සහ හයවැනි තරග පිළිවෙළින් මැයි...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර ඩනේඩින්හි පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයට අයහපත් කාලගුණය හරස්වීම නිසා තරගාවලි ජයග්‍රාහකයින් තීරණය කිරීමට නොහැකි වුවද එතෙක් පැවැති තරග වලදී දක්වන ලද දක්ෂතා මත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩිකාවන්...

විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට විනිසුරුවන්ට සිදුවිය. වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 14.1 කට පමණක් සීමා වූ...

නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති

නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කාන්තා...

මල්කිගේ මංගල දක්ෂතා ශ්‍රී ලංකාවට ජය විවර කර දෙයි

තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත් මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු පන්දුවාර විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක...

Articles

You are currently receiving All News

, , ,

ලෝක කුසලානේ පෙරසූදානමට නවසීලන්ත තරගාවලිය හොඳ අවස්ථාවක් – චමරි අතපත්තු

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් පසු ශ්‍රී ලංකා කාන්තා...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee