සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලියට පෙර වැඩි දියුණු කරගත යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීමට නිමාවට පත් වුණු තුන්කොන් තරගාවලිය උපකාරී වූ බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක...
එංගලන්තයේ ප්‍රධාන ප්‍රාන්ත කණ්ඩායමක් වන ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ හිටපු ප්‍රධාන පුහුණුකරු ටිම් බූන් මහතා මැයි මස 08 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මාසයක කාලයක් සඳහා ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පුහුණු උපදේශකයකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර...
පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ වේගයෙන්ම පන්දු යැවිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෑතකදී වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා ගවේෂණය කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය. පොලොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම දක්ෂතා ගවේෂණ වැඩසටහන සඳහා...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් වල සහභාගිත්වයෙන් පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (11 දා) පස්වරුවේදී සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී සත්කාරක...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාන කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන සර්වෝ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 ට ආරම්භ වනු ඇත....
සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙසින් අද (09 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමත්විය....

Articles
You are currently receiving All News
සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන...
එංගලන්තයේ ප්‍රධාන ප්‍රාන්ත කණ්ඩායමක් වන ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ...
පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ වේගයෙන්ම පන්දු යැවිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් වල...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාන කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන්...
සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන්...
ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩඩායම් අතර...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ...
කඩුලු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජිවනී සහ පන්දු යවන්නියක වන සුගන්ධිකා කුමාරි...
හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරිගේ සිව්වැනි කඩුල්ලේ වාර්තා ගත ලකුණු 128 ක...
සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු...
