slc
logo

බදුරලිය කාන්තාවන්ට කඩුලු 8ක ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී ගාල්ල ක්‍රිකට් සමාජයේ කාන්තා පිල පරාජයට පත්කොට බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල කඩුලු 8ක ජයක් හිමිකර ගත්හ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ...

කොළඹ ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ලකුණු 44කින් එන්සීසී පරදවති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී එන්සීසී පිල ලකුණු 44කින් පරාජය කිරීමට කොළඹ ක්‍රිකට් සමාජ (සීසීසී) ක්‍රීඩිකාවෝ සමත් වූහ. එන්සීසී ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එන්සීසී පිල...

හලාවත මේරියන්ස් කාන්තා පිලට ලකුණු 164ක දැවැන්ත ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ අතරේ පැවැත්වෙන ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී පානදුර ක්‍රීඩා සමාජය පරාජය කළ හලාවත මේරියන්ස් ක්‍රීඩිකාවෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 164ක දැවැන්ත ජයක් වාර්තා කළහ. හම්බන්තොට ජාත්‍යන්තර...

නවසීලන්තයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 8 ක පරාජයක්

කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ අවසන් තරගයෙන් කඩුලු 8ක පරාජයක් හිමි විය. සාජා ක්‍රීඩාංගණයේ අද (12) පැවැති නවසීලන්තය සමඟ තරගයේදී ශ්‍රී ලංකා පිල හොද ආරම්භයක් ලබා ගත්තද එය ජයග්‍රාහී අවසනායක් කරා ගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ...

ආරාධිත කාන්තා ක්‍රිකට් 15 දා ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2024 මේජර් අන්තර් සමාජ කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලිය මේ මස 15 සිට ලබන මස (නොවැම්බර්) 19 දක්වා කණ්ඩායම් 15ක සහභාගිත්වයෙන් පැවැත්වේ. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 15 ‘ඒ‘ සහ ‘බී‘ යනුවෙන් කොටස් දෙකකට බෙදා ඇත. ‘ඒ‘ කොටසට ගුවන් හමුදාව,...

ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ පරදිති

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සියුම් හෝ බලාපොරොත්තුවක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වූ ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව  පැවැති තරගයෙන්ද ලකුණු 82 ක පරාජයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සිදුවිය. මෙම තත්ත්වය...

Articles

You are currently receiving All News

, , , , ,

ශ්‍රී ලංකා – කොදෙව් කාන්තා සටනේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල වෙනසක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්සයි-20...

Read More
, , , , ,

කොළඹ ආධිපත්‍ය බිඳ දමමින් 23 න් පහළ ශූරතාව දඹුලු ක්‍රීඩිකාවෝ දිනා ගනිති

තරගාවලියේ වැඩි තරග සංඛ්‍යාවකට වර්ෂාවෙන් බාධා පැමිණිනු වයස අවුරුදු 23 න් පහළ...

Read More

Pin It on Pinterest

USD United States (US) dollar