slc
logo

මල්ෂාගේ විශ්මිත පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවට තෙවැනි ජයත්

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන මල්ෂා ෂෙහානිගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් බංග්ලාදේශයේ පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන තරගාවලියේදී මැලේසියානු පිලට එරෙහිව අද (08 වැනිදා) පෙරවරුවේ පැවැති තරගයේදී ලකුණු 72 ක විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා...

හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත්

ආරම්භක පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම රැස් කරන ලද ලකුණු 81 ක ඉනිම ප්‍රධාන කොට කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (04 දා) තායිලන්තයට එරෙහි තරගයෙන් ලකුණු 49 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා  කණ්ඩායමට හැකියාව ලැබිණ. මෙම...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු ජය ලබයි

බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිලට එරෙහිව පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11 ක ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට...

සමාරම්භක තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව පසුබසියි

බංග්ලාදේශයේ පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ පළමු තරගයෙන්ම ඉන්දියානු පිල හමුවේ ලකුණු 41 ක පරාජයක් අත් විඳීමට අද (01 දා) පස්වරුවේ සිදුවූහ. ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන්...

ආසියානු කුසලානේ ශ්‍රී ලංකාව හමුවේ ඉන්දීය අපරාජිත වාර්තාව අද බිඳ වැටෙයිද…?

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව සිය පළමු සටන අද (01 දා) ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීම සඳහා ඉන්දීය කාන්තා පිලට ආරාධනා කර සිටියාය. සෙලෙට් ජාත්‍යන්තර...

කාන්තා ආසියානු කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන කාන්තා ආසියානු ක්‍රසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා පිල හෙට පෙරවරුවේ බංග්ලාදේශය බලා පිටත්වයනු ඇත. පන්දුවාර විස්සයි-20 තරගාලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා...

Articles

You are currently receiving All News

, , , , ,

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට කණ්ඩායම් නම් කරයි – නායකත්වයේ ඔටුනු චරිත් සහ හර්ෂිතාට

ලබන දෙසැම්බර් මසදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ...

Read More

LATEST

LKR Sri Lankan rupee

Pin It on Pinterest