ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අද සමත් වූහ. ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකාව සතු කරගත් පළමු අවස්ථාව මෙය වන අතර, මෙතෙක් ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් හොදම දක්ෂතාව...
ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අද (24) පැවැති අවසන් පූර්ව තරගයෙන් පාකිස්තාන කාන්තා පිල කඩුලු 6 කින් පැරදවූ ශ්‍රී ලංකා පිල මෙම ක්‍රීඩා උලෙළේ රන් පදක්කම් දිනන අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගත්තේය. එම අවසන් මහා තරගය චීනයේ හැන්ග්ෂූ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට...
ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (22) පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී තායිලන්ත කාන්තා පිලට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගෙන එම ක්‍රීඩා උලෙළේ අවසන් පූර්ව වටයට පිවිසියහ. මෙම අවසන් පූර්ව වටයේ තරගය මේ 24 දා...
ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවන චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (19 දා) පස්වරුවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් චීනය බලා පිටත්ව ගියේය. සැප්තැම්බර් මස 19 වැනිදා සිට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ඒක් තරග ඉසව්වක් වන ක්‍රිකට්...
ආසියානු ක්‍රීඩා උළෙල යටතේ පැවැත්වෙන ක්‍රිකට් තරග ඉසව්ව සඳහා වන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ් අනුව මෙම තරගාවලිය සඳහා පිරිමි අංශය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ‘ඒ්’ කණ්ඩායමත් කාන්තා අංශය නියෝජනය කරමින්...
ඩර්බිහි පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයේදී එංගලන්ත කාන්තා පිලට එරෙහිව කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට සැප්තැබ්බර් 06 වැනිදා රාත්‍රියේදී සමත්වූහ. මෙය එංගලන්ත කාන්තා පිලට...

Articles
You are currently receiving All News
තරගාවලියේ අපරාජිතව තවදුරටත් රැඳී සිටීමට නම් ජයග්‍රහණය තීරණාත්මක වූ දෙවැනි...
එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 ක්‍රිකට්...
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීම වෙනුවෙන් පැවැත්වෙන...
තරග 2 කට පසු යළිත් ලකුණු අතරට පිවිසි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ පන්දු 47...
සංචාරක නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර කොළඹ...
තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් කොළඹ පී. සරා...
නවසීලන්ත කාන්තා පිලට එරෙහිව ජූලි මස 08 වැනිදා කොළඹ පී. සරා ඔ්වල්...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව සහාය පුහුණුකරුවා ලෙස තරිඳු පෙරේරාව පත්...
පිතිකාරිණියක ලෙස එක්දින තරග වලදී දිගින් දිගටම දක්වන ලද දක්ෂතා හේතුවෙන්...
Chamila karawita reporting from Galle චමරි අතපත්තුගේ අනුකම්පාවිරහිත වේගවත්...
නායිකා සොපී ඩිවයින් සහ ඇමෙලියා කර් එක්ව ගොඩනංවන ලද ලකුණු 229 ක වාර්තා ගත කඩුලු...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම, මෙරට...
