මේ වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලබන අප්‍රේල් මස 25 වැනිදා අබුඩාබි ටොලරන්ස් ඕවල් පිටියට පිවිසෙයි. අබුඩාබි සයීඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ ටොලරන්ස් ඕවල් පිටියේදී...
අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ශ්‍රී ලංකා, ඔස්ට්‍රේලියා සහ එංගලන්ත අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් අතර තුන්කොන් විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකක් මේ මස (මාර්තු) 28 සිට අප්‍රේල් 09 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) විස්සයි 20 තරගාවලියේ ශූරතාව සමඟ රුපියල් 750000කද මුදල කොළඹ පිල දිනා ගත්තේය. මෙයට පෙර පැවැති ප්‍රධානතම දේශීය කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) විස්සයි 20 තරගාවලියේ අද පැවැති තරගයකදී මහනුවර පිල විසින් ගාල්ල ලකුණු 6කින් පරදා මෙම තරගාවලියේ පිට පිට දෙවැනි ජයග්‍රහණය සටහන් කළේය. මෙම තරගාවලියේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ මෙරට ප්‍රධානතම දේශීය කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ ශූරතාව සමඟ රුපියල් ලක්ෂ 10ක මුදල් ත්‍යාගය දඹුල්ල පළාත් පිල දිනා ගත්තේය. කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ අද පැවැති දඹුල්ල - කොළඹ අතර අවසන් මහා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ අද පැවැති තරගයකදී මහනුවර පළාත පරාජය කළ දඹුල්ල ක්‍රීඩිකාවෝ අපරාජිතව පිට පිට දෙවැනි ජයග්‍රහණය වාර්තා කළේය. එමෙන්ම ගාල්ල පිල කඩුලු 8කින්...

Articles
You are currently receiving All News
By Chamila Karawita ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත ඉන්දීය කාන්තා...
පන්දුවට පහර දෙමින් ලකුණු 101 ක් සහ පන්දු යවමින් කඩුලු 2 ක් දවා ලමින්...
පාකිස්තානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...
පාකිස්තානයට එරෙහිව කරච්චිහි අද (01 දා) පැවැති තරග 3 කින් සමන්විත පළමු...
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැති තෙවැනි...
ද්වී පාර්ශ්වික තරගාවලියක් සඳහා පාකිස්තානයට ගොස් සිටින ශ්‍රී ලංකා...
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය අතර...
By Chamila Karawita පාකිස්තානයේ තරග සංචාරයකට සහභාගිව සිටින...
පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලි සඳහා...
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය ලෙසින් කටයුතු කරනු...
By Chamila Karawita ශූරියන් කවුරුන්ද යන්න තීරණය වීම අවසන් දිනය දක්වා තියුණු...
ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට්කණ්ඩායම මෙම මැයි සහ ජුනි...
