slc
logo

මහනුවර කාන්තාවෝ පිට පිට විස්සයි 20 දෙවැනි ජය ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) විස්සයි 20 තරගාවලියේ අද පැවැති තරගයකදී මහනුවර පිල විසින් ගාල්ල ලකුණු 6කින් පරදා මෙම තරගාවලියේ පිට පිට දෙවැනි ජයග්‍රහණය සටහන් කළේය. මෙම තරගාවලියේ...

සුපර් ලීග් කාන්තා ශූරතාව සමඟ රු. ලක්ෂ 10ක්  දඹුල්ල පිලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ මෙරට ප්‍රධානතම දේශීය කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ ශූරතාව සමඟ රුපියල් ලක්ෂ 10ක මුදල් ත්‍යාගය දඹුල්ල පළාත් පිල දිනා ගත්තේය. කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ අද පැවැති දඹුල්ල - කොළඹ අතර අවසන් මහා...

සඳලිගේ හා ඉමල්කාගේ වාර්තාගත ප්‍රහාරයෙන් දඹුල්ලට පිට පිට දෙවැනි ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ අද පැවැති තරගයකදී මහනුවර පළාත පරාජය කළ දඹුල්ල ක්‍රීඩිකාවෝ අපරාජිතව පිට පිට දෙවැනි ජයග්‍රහණය වාර්තා කළේය. එමෙන්ම ගාල්ල පිල කඩුලු 8කින්...

කාන්තා ප්‍රධානතම එක්දින ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිනයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ ශූරතාව යුද හමුදාව පරදා ඩක්වර්ත් - ලුවිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ දිනා ගත්හ. බීආර්සී පිටියේ අද (8) පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත්...

ඕවර් 50 කාන්තා ආරාධිත ක්‍රිකට් අවසන් මහා තරගය හෙට බීආර්සී පිටියේදී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම අතර, මේ මස 5 වැනිදා බීආර්සී ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා...

ගුවන් – යුද කාන්තාවෝ අවසන් මහා සටනට එති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් සුදුසුකම් ලබා ගත්හ. ඒ අනුව අවසන් පූර්ව වටයේදී  ජය තහවුරු කරගත් ගුවන් - යුද කාන්තා  කණ්ඩායම්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar