slc
logo

සත්‍යා – හංසිමා ශතක රැස් කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (29) පැවැති නාවික හමුදාව සහ ඒස් කැපිටල් අතර තරගයේදී නාවික හමුදාවේ සත්‍යා සංදීපනී (නොදැවී 156) සහ හංසිමා කරුණාරත්න (118) ශතක රැස් කිරීමට සමත් වූහ. මේ තරගයෙන් නාවික හමුදාව ජය ගත්තේ...

පියුමි වත්සලාගෙන් ශතකයක්: සුගන්ධිකා පතිරණගෙන් ලකුණු 5ට කඩුලු 6ක්

කාන්තා ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පානදුර - බදුරලිය - යුද හමුදා - කෝල්ට්ස් - ගුවන් හමුදා ජය ලබති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අද (27) පැවැති තරගවලදී පානදුර, බදුරලිය, යුද හමුදා, කෝල්ට්ස් හා...

සීසීසී කාන්තා පිලට ලකුණු 148ක දැවැන්ත ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පන්දු 55කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 62ක් ලැබූ කොළඹ ක්‍රිකට් සමාජයේ (සීසීසී) කෞෂනී නුත්‍යාංගා විසින් එන්සීසී පිල ලකුණු 148කින් පරාජය කිරීමට ප්‍රබල දායකත්වයක් ලබා දුන්නාය....

ආසියානු ක්‍රීඩා පදක්කම් දිනූවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රුපියල් මිලියන 28 ක්

නිමාවට  පත් වුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකා මාතාව ජාත්‍යන්තර තලයට ඔසවා තැබු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයමින් උපහාර පිදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක් යටතේ සිදුකෙරුණු මෙම...

45 වැනි පාසල් ක්‍රිකට් වර්ණ උළෙලේ වසරේ ක්‍රීඩකයා ෂෙවෝන් – ක්‍රීඩිකාව විශ්මි

BY CHAMILA KARAWITA ගෙවී ගිය වසරේ පාසල් ක්‍රිකට් පිටියේ ක්‍රිකට් හපන්කම්, දක්ෂතා හැකියා, තැබූ වාර්තා ඇගැයීමට ලක් කරනු වස් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව පවත්වන ලද 45 වැනි පාසල් ක්‍රිකට් වර්ණ ප්‍රධාන උළෙලේ වසරේ පාසල්...

සැප්තැම්බර් මස දක්ෂතම ක්‍රීඩිකාවගේ සම්මානය චමරි අතපත්තුට

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්වන ලද දක්ෂතාවයන් වෙනුවෙන් සැප්තැම්බර් මසට අදාළව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමනු ලබන දක්ෂතම කාන්තා ක්‍රීඩිකාව සම්මානය, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට හිමිව තිබේ. එංගලන්තයට එරෙහිව පැවැති තරග සංචාරයේදී ශ්‍රී ලංකා...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee