slc
logo

එක්දින පිල නොවෙනස්වම විස්සයි-20 තරගාවලියටත්

නවසීලන්ත කාන්තා පිලට එරෙහිව ජූලි මස 08 වැනිදා කොළඹ පී. සරා ඔ්වල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්ව සිටිති. ජූලි මස 12 වැනිදා දක්වා පැවැත්වෙන මෙම...

කාන්තා කණ්ඩායමේ නව සහාය පුහුණුකරු තනතුර තරිඳු පෙ‌රේරාට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව සහාය පුහුණුකරුවා ලෙස තරිඳු පෙරේරාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ මහතාගේ පත්වීම ජූලි 01 වැනිදා සිට වසර දෙකක කාලයක් සඳහා වලංගු වනු ඇත. එංගලන්ත ක්‍රිකට් ආයතනයේ සිව්වැනි අදියරයේ විශේෂඥ පුහුණුකරුවකු ලෙස...

චමරි අතපත්තු එක්දින පිතිකාරිණියන් අතර අංක 1 ට

පිතිකාරිණියක ලෙස එක්දින තරග වලදී දිගින් දිගටම දක්වන ලද දක්ෂතා හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කාන්තා ක්‍රිකට් එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත්ව සිටින්නීය. නවසීලන්තය කාන්තා පිලට එරෙහිව ඊයේ (ජුලි 04 දා)...

නවසීලන්තය පරදවා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඓතිහාසික තරගාවලි ජයක් වාර්තා කරති

Chamila karawita reporting from Galle චමරි අතපත්තුගේ අනුකම්පාවිරහිත වේගවත් ශතකය හමුවේ තරගාවලියේ ජයග්‍රාහකයින් කවුරුන්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද (03 දා) පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 8 ක...

නවසීලන්ත ක්‍රීඩිකාවෝ තරගාවලිය එකට එක කරති

නායිකා සොපී ඩිවයින් සහ ඇමෙලියා කර් එක්ව ගොඩනංවන ලද ලකුණු 229 ක වාර්තා ගත කඩුලු සම්බන්ධතාව ප්‍රධාන කොට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව අද (30 දා) ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 116 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම...

දේවපතිරාජ ක්‍රීඩිකාවන්ට නවසීලන්ත පිලෙන් පුහුණු සැසියක්

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ‌මෙරට බාලිකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධානතම පාසලක් ලෙස සැලකෙන රත්ගම දේවපතිරාජ විදුහලේ ක්‍රිකට් ක්‍රීඩාවන් සමඟ සුහද පැතුම් සැසියක් පවත්වනු ලැබීය. ජුනි මස 30 වැනිදා පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar