slc
logo

රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති

චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තු සඳහන් කර සිටියාය. ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේදී කටුනායක...

ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රීඩා රිදී පදක්කම දිනති

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අද සමත් වූහ. ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකාව සතු කරගත් පළමු අවස්ථාව මෙය වන අතර, මෙතෙක් ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් හොදම දක්ෂතාව...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පාකිස්තානය පරදවා රන් දිනන අවසන් සටනට එති

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අද (24) පැවැති අවසන් පූර්ව තරගයෙන් පාකිස්තාන කාන්තා පිල කඩුලු 6 කින් පැරදවූ ශ්‍රී ලංකා පිල මෙම ක්‍රීඩා උලෙළේ රන් පදක්කම් දිනන අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගත්තේය. එම අවසන් මහා තරගය චීනයේ හැන්ග්ෂූ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රීඩා උලළේ පදක්කම් පේන මානයට

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (22) පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී තායිලන්ත කාන්තා පිලට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගෙන එම ක්‍රීඩා උලෙළේ අවසන් පූර්ව වටයට පිවිසියහ. මෙම අවසන් පූර්ව වටයේ තරගය මේ 24 දා...

චමරි ඇතුළු පිරිවර චීනය බලා පිටත්ව යයි

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවන චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (19 දා) පස්වරුවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් චීනය බලා පිටත්ව ගියේය. සැප්තැම්බර් මස 19 වැනිදා සිට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ඒක් තරග ඉසව්වක් වන ක්‍රිකට්...

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් කණ්ඩායම් නම් කෙරෙති

ආසියානු ක්‍රීඩා උළෙල යටතේ පැවැත්වෙන ක්‍රිකට් තරග ඉසව්ව සඳහා වන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ් අනුව මෙම තරගාවලිය සඳහා පිරිමි අංශය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ‘ඒ්’ කණ්ඩායමත් කාන්තා අංශය නියෝජනය කරමින්...

Articles

You are currently receiving All News

, , , ,

පොලොන්නරුව, ජයසිරිපුර පාසලේ බාලිකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් උපකරණ පරිත්‍යාගයක්

16-03-2021 කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමේ අරමුණින්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee