CHAMILA KARAWITA REPORTING FROM GALLE මෙරට කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ඔ්නෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනංවන ලද හොඳම සම්බන්ධතාව ලෙස වාර්තා පොත් අතරට එක් වුණු චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්නගේ ලකුණු 159 ක සම්බන්ධතාව පෙරටු කොට ගෙන නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව අද (27 වැනිදා)...
නවසීලන්ත කාන්තා පිලට එරෙහිව ජුනි මස 27 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්ව සිටිති. ජූලි මස 03 වැනිදා දක්වා පැවැත්වෙන...
දිස්ත්‍රික්ක 25 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද අන්තර් දිස්ත්‍රික් කාන්තා වයස අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාලු දිස්ත්‍රික් කණ්ඩායම අද (22 දා) සමත්විය. මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී ගාල්ල...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ආසියානු ක්‍රිකට් කවුන්සිලය එක්ව සංවිධානය කරන නැගී එන කාන්තා ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම හා ඉන්දීය කාන්තා ‘ඒ‘ කණ්ඩායම අතර අද (19) පැවැත්වීමට තිබූ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් අතිරේක දිනය...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන නැගී එන කාන්තා ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලියේ මුහුණදුන් පළමු තරගයෙන්ම ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම සමත් විය. එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිලට එරෙහිව පැවැති එම තරගයේ පන්දුවක් ඉතිරිව...
හොංකොංහිදී පැවැත්වීමට නියමිත නැගීඑන කාන්තා කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායිකාව ලෙස සත්‍යා සංදීපනීව නම් කිරීමට ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. අද (09 දා) රාත්‍රියේ හොංකොං බලා පිටත්ව...

Articles
You are currently receiving All News
ඕස්ට්‍රේලියාවේදී මේ මස 21 සිට ලබන 8 වැනිදා දක්වා පැවැත්වෙන මීළග කාන්තා...
By Chamila Karawita ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි-20 කාන්තා ලෝක...
නේපාලයේ පැවැත්වෙන සාග් ක්‍රීඩා උළලේ කාන්තා ක්‍රිකට් අවුරුදු 23න්...
නේපාලයේ පැවැත්වෙන සාග් ක්‍රීඩා උළලේ කාන්තා අවුරුදු 23න් පහළ (නැගීඑන)...
කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා...
අපට පුහුණුවීමට ලැබෙන්නේ පැති විකට්ටුවලයි. ක්‍රීඩාංගණය මැද තණතිල්ලේ...
කාන්තා සුපිරි අන්තර් පළාත් තරගාවලියේ දක්ෂම ක්‍රීඩිකාව ලෙසට තේරීමෙන්...
දක්ෂතා සහිත කාන්තා ක්‍රීඩිකාවන් සොයා ගැනීමේ ප්‍රධාන අරමුණ ඇතිව...
ශ්‍රී ලංකාවේ 20-20 කාන්තා ක්‍රිකට් නායිකාව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර්...
සුපිරි අන්තර් පළාත් කාන්තා ක්‍රිකට් තරගාවලිය කරුණු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානත්වයෙන් පැවැත්වෙන අන්තර්...
