slc
logo

ක්‍රිකට් පුහුණුකාරිණියක් වෙන්න කාන්තාවන්ට අවස්ථාවක්

ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රචලිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කර තිබේ. එහි මූලිකම පියවර ‌ලෙසින් කාන්තාවන්ට ක්‍රිකට් පුහුණු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව...

නවසීලන්ත කාන්තාවෝ ජුනි 23 ශ්‍රී ලංකාවට එති

තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සදහා නවසීලන්ත කාන්තා කණ්ඩායම ජුනි මස 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ද්වී පාර්ශ්වික තරගාවලියක් සදහා නවසීලන්ත කාන්තා කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු තරගාවලිය ලෙසින් මෙම තරගාවලිය ඉතිහාස ගත වනු ඇත....

අවු. 23 න් පහළ කාන්තා ක්‍රිකට් – කොළඹ ආධිපත්‍ය බිඳ දමමින් ශූරතාව ගම්පහට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති වයස අවුරුදු 23 න් පහළ කාන්තා දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ ශූරතා දිනා ගැනීමට ගම්පහ, ගාල්ල, යාපනය, අනුරාධපුර, සහ මහනුවර යන දිස්ත්‍රික් කණ්ඩායම් සමත්වූහ. ඒ අතරින් ශූරතාව දිනූ කණ්ඩායම් 5 ම අපරාජිතව එම කුසලාන දිනා ගැනීමද කැපී...

දක්ෂතම ක්‍රීඩිකාව වීම ජීවිතයේ එක් සංධිෂ්ඨානයක් – හර්ෂිතා සමරවික්‍රම

ශ්‍රී ලංකා - බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් තරගාවලියන් පුරාම තමා ලකුණු අතරම රැදී සිටීමට එකම හේතුව වූයේ දිනපතාම හොදින් කැපවී පුහුණු කටයුතු වල නිරතවීමම පමණක් බව සදහන් කර සිටින ශ්‍රී ලංකා - බංග්ලාදේශ විස්සයි 20 තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරුණු හර්ෂිතා මාධවී සමරවික්‍රම ඒ...

පිතිකාරිණියන් 10 දෙනෙක්ම ලකුණු නොලබා දැවී යයි

වයස අවුරුදු 23 න් පහළ කාන්තා දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (මැයි 13 දා) පැවැති තරග වලදී මහනුවර කණ්ඩායම සිය අපරාජිත භාවය තවදුරටත් රැකගනු ලැබුවේ වාර්තා ගත ජයග්‍රහණයක් ද සමඟිනි. මඩකලපු කාන්තා කන්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ප්‍රතිවාදීන්ට එරෙහිව කඩුලු 10 ක ජයක්...

අවු. 23 න් පහළ කාන්තා ක්‍රිකට් – ජැෆ්නා පිල අපරාජිත භාවය රැක ගනියි

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩිකාවන් සොයා ගැනීම මෙන්ම ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් සූදානම් කර ගැනීමේ අරමුණු කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ කාන්තා දිසත්‍රික් තරග මාලාව යටතේ පැවැත්වෙන තරග අතරින් මන්නාරම් කණ්ඩායමට එරෙහිව...

Articles

You are currently receiving All News

, , ,

“මා ක්‍රිකට් පන්නරය ලැබුවේ පිරිමි ළමුන් සමග ක්‍රීඩා කරලයි” ශෂිකලා සිරිවර්ධන කියයි

මම පුංචිකාලේ ඉඳලම අයියයි තාත්තයි එක්ක ක්‍රිකට් ගැහුවා. අයියා ඉගෙනගත්ත...

Read More
, , ,

නැගී එන ආසියානු කාන්තා කුසලාන ඉන්දියාව දිනා ගනියි : දක්ෂතම ක්‍රීඩිකා සම්මානය හර්ෂිතාට

නැගී එන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මැන බැලීම වෙනුවෙන්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee