ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති වයස අවුරුදු 23 න් පහළ කාන්තා දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ ශූරතා දිනා ගැනීමට ගම්පහ, ගාල්ල, යාපනය, අනුරාධපුර, සහ මහනුවර යන දිස්ත්‍රික් කණ්ඩායම් සමත්වූහ. ඒ අතරින් ශූරතාව දිනූ කණ්ඩායම් 5 ම අපරාජිතව එම කුසලාන දිනා ගැනීමද කැපී...
ශ්‍රී ලංකා - බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් තරගාවලියන් පුරාම තමා ලකුණු අතරම රැදී සිටීමට එකම හේතුව වූයේ දිනපතාම හොදින් කැපවී පුහුණු කටයුතු වල නිරතවීමම පමණක් බව සදහන් කර සිටින ශ්‍රී ලංකා - බංග්ලාදේශ විස්සයි 20 තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරුණු හර්ෂිතා මාධවී සමරවික්‍රම ඒ...
වයස අවුරුදු 23 න් පහළ කාන්තා දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (මැයි 13 දා) පැවැති තරග වලදී මහනුවර කණ්ඩායම සිය අපරාජිත භාවය තවදුරටත් රැකගනු ලැබුවේ වාර්තා ගත ජයග්‍රහණයක් ද සමඟිනි. මඩකලපු කාන්තා කන්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ප්‍රතිවාදීන්ට එරෙහිව කඩුලු 10 ක ජයක්...
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩිකාවන් සොයා ගැනීම මෙන්ම ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් සූදානම් කර ගැනීමේ අරමුණු කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ කාන්තා දිසත්‍රික් තරග මාලාව යටතේ පැවැත්වෙන තරග අතරින් මන්නාරම් කණ්ඩායමට එරෙහිව...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව සඳහන් කරන විට පසුගිය වසර කිහිපයේදීම බොහෝ දෙනා ප්‍රකාශ කර සිටියේ චමරි අතපත්තු දැවී ගියොත් කණ්ඩායමට තරග ජයග්‍රහණය කළ නොහැකි බව වුවත් මේ වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙන බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා කාන්තා පිලේ...
By Chamila Karawita අවසන් පන්දුවාර 5 දී ලකුණු 69 ක් උදුරා ගනිමින් හර්ෂිතා මාධවී (නොදැවී 51) සහ නිලක්ෂි ද සිල්වා (නොදැවී 63) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 102 ක සම්බන්ධතාව ප්‍රධාන කොට බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. සී,...

Articles
You are currently receiving All News
කාන්තා සුපිරි පළාත් තරගාවලියට සහභාගි වන මහනුවර කණ්ඩායම යනුවෙන් හදුවන්නේ...
මම පුංචිකාලේ ඉඳලම අයියයි තාත්තයි එක්ක ක්‍රිකට් ගැහුවා. අයියා ඉගෙනගත්ත...
BY Chamila Karawita ජාත්‍යන්තර තරග පිටියට දක්ෂතා ඇති කාන්තා...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නැගී එන කණ්ඩායමේ දක්ෂතා මත ඉදිරි වසර...
By Chamila Karawita රබර් බෝලයක් හෝ ටෙනිස් බෝලයක් භාවිතයෙන් තැන තැන...
නැගී එන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මැන බැලීම වෙනුවෙන්...
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැගී එන කාන්තා...
ඔක්තෝබර් මස මස පළමුවැනිදා සිට බල පැවැත්වෙන පරිදි ජාතික තලයේ පසුවන කාන්තා...
දින ගණනාවක් තිස්සේ වර්ෂාව හේතුවෙන් ආරම්භ කිරීමට නොහැකි වූ කාන්තා නැගී එන...
ආසියානු රටවල් 4 කගේ සහභාගිත්වයෙන් මෙම මස 22 වැනිදා සිට කොළඹදී පැවැත්වීමට...
ලබන දෙසැම්බර් මසදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ...
ශ්‍රී ලංකාවද ඇතුළුව ආසියානු කළාපයේ රටවල් 4 ක කාන්තා නැගී එන...
