slc
logo

සැබෑ වූ චමරිගේ සිහිනය

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව සඳහන් කරන විට පසුගිය වසර කිහිපයේදීම බොහෝ දෙනා ප්‍රකාශ කර සිටියේ චමරි අතපත්තු දැවී ගියොත් කණ්ඩායමට තරග ජයග්‍රහණය කළ නොහැකි බව වුවත් මේ වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙන බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා කාන්තා පිලේ...

ශ්‍රී ලංකා කාන්තාවෝ විස්සයි-20 තරගාවලිය ජය ගනිති

By Chamila Karawita  අවසන් පන්දුවාර 5 දී ලකුණු 69 ක් උදුරා ගනිමින් හර්ෂිතා මාධවී (නොදැවී 51) සහ නිලක්ෂි ද සිල්වා (නොදැවී 63) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 102 ක සම්බන්ධතාව ප්‍රධාන කොට බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. සී,...

ලෝක කුසලානයක් දින්න දවසට උපරිම සතුට ලබනවා – කවීෂා දිල්හාරී

ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් දිනා දිය හැකි දවස තම ක්‍රිකට් දිවියේ උපරිම සතුට බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ තුන් ඉරියව් ක්‍රීඩිකා කවීෂා දිල්හාරී පවසන්නීය. ඒ දවසේදී උපරිම සතුටක් ලබන අතර, එය ක්‍රිකට් පිටියේ එකම ප්‍රාර්ථනාව බව ද කවීෂා දිල්හාරී පැවැසූවාය. ශ්‍රී ලංකාව හා...

අවුරුදු 23 න් පහළ කාන්තා ක්‍රිකට් – වැඩිම ලකුණු මහනුවර පිලේ සංසලාගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කාන්තා වසස අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (11 දා) පැවැති තරග වලදී මහනුවර කණ්ඩායම විසින් ත්‍රිකුණාමල කණ්ඩායමට එරෙහිව ලකුණු 82 ක දැවැන්ත තරග ජයක් වාර්තා කළේය. මෙම ජයග්‍රහණය මහනුවර කණ්ඩායම මෙවර තරග වාරයේදී පිට...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විස්සයි-20 සම කරති

කවීෂා දිල්හාරිගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (11 දා) සමත්වූහ. කොළඹ එස්. එස්. සී....

අතිරේක ලකුණුවල පිහිටෙන් මඩකලපුව කඩුල්ලකින් ජය ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23 න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලිය යටතේ අද (10 දා) පැවැති තරගයකදී මඩකලපුව කාන්තා කණ්ඩායම එක් කඩුල්ලක ජයක් වාර්තා කරන ලද්දේ එම ඉනිමේ වැඩිම ලකුණු වශයෙන් ප්‍රසාද ලකුණු 41 ක් සටහන්වීම හේතුවෙනි. අම්පාර කාන්තා...

Articles

You are currently receiving All News

, , , , ,

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට කණ්ඩායම් නම් කරයි – නායකත්වයේ ඔටුනු චරිත් සහ හර්ෂිතාට

ලබන දෙසැම්බර් මසදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ...

Read More

Pin It on Pinterest

LKR Sri Lankan rupee