කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩිකාවන් සොයා ගැනීම මෙන්ම ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් සූදානම් කර ගැනීමේ අරමුණු කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ කාන්තා දිසත්‍රික් තරග මාලාව යටතේ පැවැත්වෙන තරග අතරින් මන්නාරම් කණ්ඩායමට එරෙහිව...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව සඳහන් කරන විට පසුගිය වසර කිහිපයේදීම බොහෝ දෙනා ප්‍රකාශ කර සිටියේ චමරි අතපත්තු දැවී ගියොත් කණ්ඩායමට තරග ජයග්‍රහණය කළ නොහැකි බව වුවත් මේ වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙන බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා කාන්තා පිලේ...
By Chamila Karawita අවසන් පන්දුවාර 5 දී ලකුණු 69 ක් උදුරා ගනිමින් හර්ෂිතා මාධවී (නොදැවී 51) සහ නිලක්ෂි ද සිල්වා (නොදැවී 63) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 102 ක සම්බන්ධතාව ප්‍රධාන කොට බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. සී,...
ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් දිනා දිය හැකි දවස තම ක්‍රිකට් දිවියේ උපරිම සතුට බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ තුන් ඉරියව් ක්‍රීඩිකා කවීෂා දිල්හාරී පවසන්නීය. ඒ දවසේදී උපරිම සතුටක් ලබන අතර, එය ක්‍රිකට් පිටියේ එකම ප්‍රාර්ථනාව බව ද කවීෂා දිල්හාරී පැවැසූවාය. ශ්‍රී ලංකාව හා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කාන්තා වසස අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (11 දා) පැවැති තරග වලදී මහනුවර කණ්ඩායම විසින් ත්‍රිකුණාමල කණ්ඩායමට එරෙහිව ලකුණු 82 ක දැවැන්ත තරග ජයක් වාර්තා කළේය. මෙම ජයග්‍රහණය මහනුවර කණ්ඩායම මෙවර තරග වාරයේදී පිට...
කවීෂා දිල්හාරිගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (11 දා) සමත්වූහ. කොළඹ එස්. එස්. සී....

Articles
You are currently receiving All News
ආසියානු රටවල් 4 කගේ සහභාගිත්වයෙන් මෙම මස 22 වැනිදා සිට කොළඹදී පැවැත්වීමට...
ලබන දෙසැම්බර් මසදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ...
ශ්‍රී ලංකාවද ඇතුළුව ආසියානු කළාපයේ රටවල් 4 ක කාන්තා නැගී එන...
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැගී එන කාන්තා...
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් ප්‍රථම වතාවට පත්වනු ලබන...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය චමරි...
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි පැවැති ශ්‍රී ලංකා -...
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ඇලන් බෝඩර් ක්‍රීඩාංගණයේ...
ශ්‍රී ලංකා කාන්තා 20-20 ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ...
සිඩ්නි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා...
සිඩ්නි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා...
ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...
