slc
logo

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙබරවාරි 22 නවසීලන්තයට

එක්දින සහ පන්දුවාර විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම පෙබරවාරි සහ මාර්තු මස නවසීලන්තය බලා සංචාරය කිරීමට නියමිතය. මෙම තරගාවලියට පුහුණු තරග 2 ක්ද ඇතුළත් වේ. තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලබන 22 වැනි...

බාළිකා ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් චමුදි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන ලද වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2025 වසර වෙනුවෙන් නම් කරන ලද කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන්නිය වන චමෝදි ප්‍ර බෝධාව එක් කිරීමට පියවර ගෙන තිබේ. වමතින් දඟ පන්දු යවන...

ශ්‍රී ලංකා බාළිකාවෝ හමුවේ ඔස්ට්‍රේලියාව පසුබසියි

වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටය යටතේ ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම සහභාගිවූ අවසන් තරගයේදී ඔස්ට්‍රේලියානු බාළිකා පිල පරදවා ලකුණු 12ක පෙරැළිකාර ජයක් වාර්තා කිරීමට අද (29 දා) සමත්විය. කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ...

සුපිරි 6 පළමු තරගය වැස්ස හරස් වෙයි

මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටයට පිවිසි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ගේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදුවිය. ස්කොට්ලන්තයට එරෙහිව මෙම තරගය ක්වාලලාම්පූර්හි...

ශ්‍රී ලංකා බාළිකාවන්ගේ අපරාජිත භාවය ඉන්දියාව හමුවේ ගිලිහෙයි

මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වැනි දවස වූ අද දිනයේදී මූලික තරග වටය යටතේ ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම සහභාගිවූ තරගයෙන් ඉන්දියාව හමුවේ ලකුණු 60 ක පරාජයක් අත්වින්දේය. ‘ඒ‘ කාණ්ඩය යටතේ ඉන්දියාව මූලික වටයේ සහභාගිවූ තරග 3...

ක්‍රිකට් යෞවනියෝ ලෝක කුසලානයේ සුපිරි හයට

බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරාජය කොට විශිෂ්ට කණ්ඩායම් දක්‍ෂතාවක් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනා‍ගේ වටයට අද සුදුසුකම් ලබා ගත්හ. මැලේසියාවේ පැවැත්වෙන 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...

Articles

You are currently receiving All News

, , , ,

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට එරෙහිව කඳවුරු බඳින්න බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ හෙට ශ්‍රී ලංකාවට 

ශ්‍රී ලංකා වයස අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20...

Read More
, , , ,

චිලව් මේරියන්ස්ට ශූරතා දිනාගත හැකි කණ්ඩායමක් වීම ගැන සතුටුයි –  කවීෂා දිල්හාරි

චිලව් මේරියන්ස් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙරට...

Read More
, , , ,

හලාවත මේරියන්ස් ක්‍රීඩිකාවෝ වසර 14 කට පසු එක්දින ක්‍රිකට් ශූරියෝ වෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත කාන්තා ප්‍රධානතම...

Read More
, , , ,

කාන්තා ක්‍රිකට් අවසන් මහ සටන චිලව් මේරියන්ස් – යුද හමුදාව අතර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම ආරාධිත...

Read More

Pin It on Pinterest

USD United States (US) dollar