ක්‍රිකට් ආයතනය මෙහෙය වන ආරාධිත කාන්තා මේජර් එක්දින තරගාවලියේ අද (12) පැවැති තරග හතේ දී පන්දු යවන්නියන් තිදෙනකුම කඩුලු පහකට ඉක්මවාලමින් දවාලු අතර පිතිකාරිණියන් දෙදෙනකුම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වීම දිනයේ විශේෂ සිදුවීම් විය. මෙදින තරගාවලියට වර්ෂාවෙන් කිසිදු බාධාවක්...
කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී අද (10) පැවැති මේජර් ආරාධිත කාන්තා අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගයෙන් කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 145ක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මෙම කාන්තා අන්තර් සමාජ තරගාවලියේ කෝල්ට්ස් - බී.ආර්.සී. තරගයේ දී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන කාන්තා ප්‍රධානතම අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පැවැති තරග අතුරින් ඒස් කැපිටල් කණ්ඩායම ලකුණු 199කින් ටැමිල් යුනියන් පරාජයට පත් කළේය. ඒස් කැපිටල් වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නියැලුණු හසිනි ඉන්ද්‍රජිත් පන්දු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කාන්තා ආරාධිත අන්තර් සමාජ එක්දින මේජර් ක්‍රිකට් තරගාවලියේ අද (04) වැලිසර දී පැවැති නාවික හමුදාව සහ ටැමිල් යුනියන් අතර තරගයෙන් නාවික හමුදාව ලකුණු 231ක ජයක් අත්කර ගත් අතර එහිදී නාවික හමුදා පිතිකාරිණියන් තිදෙනකුම අර්ධ ශතක...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් සමාාජ ප්‍රධානතම කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර තරගාවලියේ පිට පිටම දෙවැනි තරග ජය වාර්තා කිරීමට සමත්විය. මීට අමතරව අද (30 දා) පැවැති අනෙක් තරගයෙන් ඒස් කැපිටල්...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී පානදුර කාන්තා පිලේ පියුමි වත්සලා නොදැවී වාර්තා කළ ලකුණු 119 සමඟ පානදුර කාන්තා පිල ලකුණු 163ක ජයක් වාර් තා කළේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති...

Articles
You are currently receiving All News
ගෙවී ගිය වසරේ පාසල් ක්‍රිකට් පිටියේ හපන්කම්, දක්ෂතා හැකියා, තැබූ...
වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා අප්‍රිකානු...
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා තුන්කොන් ක්‍රිකට්...
එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයදී ඔක්තෝම්බර් මසදී ආරම්භ වනු ලබන පන්දුවාර...
ඉදිරි ලෝක කුසලාන තරගාවලියේදී තමන්ට හිමි කාණ්ඩය යටතේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘නිල ක්‍රිකට්‘ ඇඟලුම් සහකරු ලෙසින් කටයුතු කරනු ලබන...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබී ඇත්තේ ඉතාම...
තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී...
එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන...
ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් රැසකගෙන් සමන්විත බංග්ලාදේශ ඒ කාන්තා කණඩායම ශ්‍රී...
‘ඒ‘ තරග සංචාරයක් වුවද සිය ජාතික කණ්ඩායමේ බහුතර ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ ඒ කාන්තා ක්‍රිකට් කණ්ඩායම...
