කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී අද (10) පැවැති මේජර් ආරාධිත කාන්තා අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගයෙන් කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 145ක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මෙම කාන්තා අන්තර් සමාජ තරගාවලියේ කෝල්ට්ස් - බී.ආර්.සී. තරගයේ දී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන කාන්තා ප්‍රධානතම අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පැවැති තරග අතුරින් ඒස් කැපිටල් කණ්ඩායම ලකුණු 199කින් ටැමිල් යුනියන් පරාජයට පත් කළේය. ඒස් කැපිටල් වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නියැලුණු හසිනි ඉන්ද්‍රජිත් පන්දු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කාන්තා ආරාධිත අන්තර් සමාජ එක්දින මේජර් ක්‍රිකට් තරගාවලියේ අද (04) වැලිසර දී පැවැති නාවික හමුදාව සහ ටැමිල් යුනියන් අතර තරගයෙන් නාවික හමුදාව ලකුණු 231ක ජයක් අත්කර ගත් අතර එහිදී නාවික හමුදා පිතිකාරිණියන් තිදෙනකුම අර්ධ ශතක...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් සමාාජ ප්‍රධානතම කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර තරගාවලියේ පිට පිටම දෙවැනි තරග ජය වාර්තා කිරීමට සමත්විය. මීට අමතරව අද (30 දා) පැවැති අනෙක් තරගයෙන් ඒස් කැපිටල්...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී පානදුර කාන්තා පිලේ පියුමි වත්සලා නොදැවී වාර්තා කළ ලකුණු 119 සමඟ පානදුර කාන්තා පිල ලකුණු 163ක ජයක් වාර් තා කළේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී ගාල්ල ක්‍රිකට් සමාජයේ කාන්තා පිල පරාජයට පත්කොට බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල කඩුලු 8ක ජයක් හිමිකර ගත්හ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ...

Articles
You are currently receiving All News
වයස අවුරුදු 19 න් පහළ බාළිකා තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිව සිටින බංග්ලාදේශ කාන්තා ඒ කණ්ඩායම සහ...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිත බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව...
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ තුන්කොන් ක්‍රිකට්...
ගෞරවාන්විත තරගාවලි අවසානයක් සඳහා ජයග්‍රහණය අතිශයින්ම තීරණාත්මක වුණු තෙවැනි...
ශ්‍රී ලංකා කාන්තා ක්රිිකට් ඉතිහාසයේ ශතකයක් ලද තෙවැනි ක්‍රීඩිකාව බවට පත්...
රැකගත යුතුම උඩපන්දු 2 ක් හර්ෂිතා මාධවී අතින් ගිලිහී යෑම නිසා ලෝක කුසලාන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති නැෂනල් සුපර් ලීග් වයස අවුරුදු 19...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් යූත් ලීග් වයස අවුරුදු...
නිසි එල්ලයකට පන්දු යැවීමට නොහැකිවීමත්, දුර්වල පන්දු රැකීමත් නිසා තරග 2...
ආසියානු කුසලාන තරගාවලියේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දක්වන ලද දක්ෂතා හේතුවෙන්...
