slc
logo

ශ්‍රී ලංකා යොවුන් බාළිකා පිල නම් කරයි

බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 4 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා සහසභාගිවන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම නම් කර තිබෙන අතර එහි නායිකාව ලෙස සුපුරුදු පරිදි මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාර...

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට එරෙහිව කඳවුරු බඳින්න බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ හෙට ශ්‍රී ලංකාවට 

ශ්‍රී ලංකා වයස අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා බංග්ලාදේශ අවු. 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායම ජනවාරි මස 02 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. තරග 4 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගය ජනවාරි මස 02...

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට පළමු තරගයෙන්ම ජය

මැලේසියාවේ ක්වාලාලාම්පුරහි දි අද ආරම්භවූ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 94ක ජයක් හිමිකර ගත්තේය. මැලේසියානු කාන්තා කණ්ඩායම පරාජය කරමින් සාර්ථක ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ...

චිලව් මේරියන්ස්ට ශූරතා දිනාගත හැකි කණ්ඩායමක් වීම ගැන සතුටුයි –  කවීෂා දිල්හාරි

චිලව් මේරියන්ස් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙරට ප්‍රධානම කාන්තා ක්‍රිකට් ශූරතාවක් දිනා ගැනීමට අවස්ථාව උදා වුයේ තරුණ ක්‍රීඩිකාවන් රැසක්ම දැක් වු විශේෂ කුසලතාවන් සහ චිලව් මේරියන්ස් සමාජයේ පරිපාලකයන්ගේ සහයෝගය මත යැයි කණ්ඩායමේ නායිකාව සහ අවසාන...

හලාවත මේරියන්ස් ක්‍රීඩිකාවෝ වසර 14 කට පසු එක්දින ක්‍රිකට් ශූරියෝ වෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත කාන්තා ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ වසර 14 කට පසු ත්‍රිවිධ හමුදා ආධිපත්‍ය බිද දමමින් එහි ශූරතාව දිනා ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අද (24 දා) පස්වරුවේදී සමත්වූවේය. කොළඹ කෝල්ට්ස්...

කාන්තා ක්‍රිකට් අවසන් මහ සටන චිලව් මේරියන්ස් – යුද හමුදාව අතර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම ආරාධිත කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව තරග දෙකෙන් ජයග්‍රහණ අත්කර ගනිමින් මේ මස 24 වැනිදා පැවැත්වෙන කාන්තා තරගාවලියේ අවසාන මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට චිලව් මේරියන්ස් සහ ශ්‍රී ලංකා යුද...

Articles

You are currently receiving All News

, , , , , , ,

අවුරුදු 19 න් පහළ බාළිකා තරගාවලියේ අවසන් සටන ගාල්ල සහ මහනුවර අතර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් යූත් ලීග් වයස අවුරුදු...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee