ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සියුම් හෝ බලාපොරොත්තුවක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වූ ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්ද ලකුණු 82 ක පරාජයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සිදුවිය. මෙම තත්ත්වය...
කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඔක්තෝම්බර් 03 වැනිදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානු කාන්තා පිල හමුවේ අනපේක්ෂිත පරාජයක් අත් වින්දේය. ලකුණු 31 ක ජයක් ලෙසින් පාකිස්තානු පිල සටහන් කරගත් මෙම තරගයේ පරාජයට ශ්‍රී ලංකා...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඔක්තෝම්බර් මස 03 වැනිදා ආරම්භ කිරීමට සියල්ල සුදානමින් පවතී. කණ්ඩායම් දහයක් අතර උණුසුම් සටන් නිර්මාණය වන මෙම තරගාවලිය වෙනුවෙන් අයිසීසීය වෙන්කොට ඇති...
ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් බාළිකා ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග අංශය යටතේ ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම සහභාගිවූ දෙවැනි එක්දින තරගයෙන් නවසීලන්ත බාළිකා පිල හමුවේ ලකුණු 59 ක ජයක් වාර්තා කිරීමට අද (01 දා) පෙරවරුවේදී සමත්විය. බ්‍රිස්බේන්හි...
පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන පුහුණු තරග වලදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ දෙවැනි තරඟයෙන් ස්කොට්ලන්තයට එරෙහිව කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. කාසියේ වාසිය දිනා ගත් ස්කොට්ලන්ත ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර...
පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග වැදි පළමු ඇඟ උණුසුම් කිරීමේ තරගයෙන් බංග්ලාදේශ පිලට එරෙහිව පහසු ජයක් වාර්තා කර ගනිමින් තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනීමට සමත්විය. ලකුණු 33 ක ජයග්‍රහණයක්...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ක්‍රීඩා කළ...
CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණය...
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ තායිලන්තයට එරෙහිව...
BY CHAMILA KARAWITA පන්දු 69 ක් තුළ චමරි අතපත්තු රැස් කරන ලද ලකුණු 119 ක...
BY CHAMILA KARAWITA ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පන්දු...
BY CHAMILA KARAWITA ආසියානුකරයේ සිදුකෙරෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ශූරයින්...
රටවල් 8 කගේ සහභාගිත්වයෙන් ජූලි මස 19 වැනිදා සිට රංගිරි දඹුලු ජාත්‍යන්තර...
කණ්ඩායමේ නායිකාව ඇතුළු ඉදිරි පෙළ පිතිකාරිණියන් තිදෙනා ලකුණු අතරට පැමිණීමට...
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිලට එරෙහිව අද හම්බන්තොටදී පැවැති පළමු...
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව හෙට (24 දා) හම්බන්තොටදී ආරම්භවීමට...
Chamila Karawita reporting from Hambantota එළැඹෙන 2025 වසරේ පැවැත්වීමට නියමිත...
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තරග 3කින්...
