ක්‍රිකට් ආයතනය මෙහෙය වන ආරාධිත කාන්තා මේජර් එක්දින තරගාවලියේ අද (12) පැවැති තරග හතේ දී පන්දු යවන්නියන් තිදෙනකුම කඩුලු පහකට ඉක්මවාලමින් දවාලු අතර පිතිකාරිණියන් දෙදෙනකුම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වීම දිනයේ විශේෂ සිදුවීම් විය. මෙදින තරගාවලියට වර්ෂාවෙන් කිසිදු බාධාවක්...
කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී අද (10) පැවැති මේජර් ආරාධිත කාන්තා අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගයෙන් කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 145ක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මෙම කාන්තා අන්තර් සමාජ තරගාවලියේ කෝල්ට්ස් - බී.ආර්.සී. තරගයේ දී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන කාන්තා ප්‍රධානතම අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පැවැති තරග අතුරින් ඒස් කැපිටල් කණ්ඩායම ලකුණු 199කින් ටැමිල් යුනියන් පරාජයට පත් කළේය. ඒස් කැපිටල් වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නියැලුණු හසිනි ඉන්ද්‍රජිත් පන්දු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කාන්තා ආරාධිත අන්තර් සමාජ එක්දින මේජර් ක්‍රිකට් තරගාවලියේ අද (04) වැලිසර දී පැවැති නාවික හමුදාව සහ ටැමිල් යුනියන් අතර තරගයෙන් නාවික හමුදාව ලකුණු 231ක ජයක් අත්කර ගත් අතර එහිදී නාවික හමුදා පිතිකාරිණියන් තිදෙනකුම අර්ධ ශතක...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් සමාාජ ප්‍රධානතම කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර තරගාවලියේ පිට පිටම දෙවැනි තරග ජය වාර්තා කිරීමට සමත්විය. මීට අමතරව අද (30 දා) පැවැති අනෙක් තරගයෙන් ඒස් කැපිටල්...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී පානදුර කාන්තා පිලේ පියුමි වත්සලා නොදැවී වාර්තා කළ ලකුණු 119 සමඟ පානදුර කාන්තා පිල ලකුණු 163ක ජයක් වාර් තා කළේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (08 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න්...
මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් නිර්මාණයකර ගැනීමේ...
අයර්ලන්තයට එරෙහි සුදු පන්දුවෙන් කෙරෙන තරගාවලි 2 ක් සඳහා වර්තමාන ආසියානු...
අයර්ලන්තයට එරෙහිව සුදු පන්දුවෙන් කෙරෙන තරගාවලි 2 කට සහභාගිවීම සඳහා ආසියානු...
ආසියානු කුසලානයේ කාන්තා ක්‍රිකට් ශූරතාව දිනාගනිමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ක්‍රීඩා කළ...
CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණය...
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ තායිලන්තයට එරෙහිව...
BY CHAMILA KARAWITA පන්දු 69 ක් තුළ චමරි අතපත්තු රැස් කරන ලද ලකුණු 119 ක...
BY CHAMILA KARAWITA ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පන්දු...
BY CHAMILA KARAWITA ආසියානුකරයේ සිදුකෙරෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ශූරයින්...
රටවල් 8 කගේ සහභාගිත්වයෙන් ජූලි මස 19 වැනිදා සිට රංගිරි දඹුලු ජාත්‍යන්තර...
