ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා පිටියේ පැවැති අදාළ අවසන් මහ තරගයේදී මොරටුව කීඩා සමාජ කණ්ඩායමට එරෙහිව...
පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු තෙවැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක්...
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දිනේෂ් චන්දිමාල් සහ කමිදු මෙන්ඩිස්ව කැඳවමින් අවතීර්ණව...
සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වූවේය. ඊයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා ‘ඒ‘ පිල කඩුල්ලක් දැවී...

පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ ඕවර්...
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැති පළමු...
ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහෙයවනු ලබන නැගීඑන කණ්ඩායම් අතර...
ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සැප්තැම්බර් මාසයේ...
කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි...
අංක 10 පිතිකරු දනාල් හේමානන්ද (70) සමග එකතු වූ සසංක නිර්මාල් නොදැවී...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන සැප්තැම්බර් මසට...
මෙතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙසින් කටයුතු...
CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින...
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස...
සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2025 මේජර් අන්තර් සමාජ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් අන්තර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
සංචාරක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගය දැන් දෙපිලටම විවෘත බව...
2008 වසරේ සිට මේ දක්වා වසර විස්සකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා...
යුනිචෙලා සහ සරසන්ස් ක්‍රීඩා සමාජ අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ...
Sri Lanka Cricket invited former India Bowling Coach Bharat Arun to...
පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ වේගයෙන්ම පන්දු යැවිය හැකි ක්‍රීඩක...
ශ්‍රී ලාංකීය ජනතාවගේ ඉහලම විශ්වාසය සහ ආදරය දිනාගත් දේශීය බීම...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩක...
2 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටුවා තිබෙන ඉහළ කාර්යය...
Lankan Cricket Club (Lankan CC) unveiled five newly constructed side...
තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ‘...
නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා...
හොංකොං දේශයේ පැවැත්වෙන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද...
දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ විනිසුරුකරණය තවදුරටත් කුසලතා වැඩි දියුණු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ලද කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර පැවැති හවුල්කාරීත්වය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙන බව නිල වශයෙන් නිවේදනය කර සිටියි....
BY CHAMILA KARAWITA පස්වැනි වරටත් පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ගෝල් මාවල්ස් පිලට එරෙහිව කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ශූරතාව 2024 වසරේ ශූරතාව තමන් සතු කර ගැනීමට අද (21 දා) රාත්‍රියේ සමත්විය. ලංකා ප්‍රිමියර්...
BY CHAMILA KARAWITA අවශ්‍යම මොහොතේදී ලකුණු අතරට පිවිසීමට කුසල් මෙන්ඩිස් සමත්වීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අවසන් මහ තරග වරම තේරීම වෙනුවෙන් වූ දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායමට එරෙහිව එක් ලකුණක තියුණු ජයක් වාර්තා කළ ජැෆ්නා...
BY CHAMILA KARAWITA ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටය යටතේ පැවැත්වෙන එලිමිනේටර් තරගය හෙවත් පිළිමළුන් පිටු දැකීමේ තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට එරෙහිව කඩුලු 2 ක තියුණු ජයක් ලද වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායම අවසන් මහ තරගයට...
Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කළ නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුතු ගෝල් මාවල්ස් කණ්ඩායම ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට කිසිදු අපහසුවකින්...
දඹුල්ලේදී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් වෙයි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 19 වැනිදා සිට 28...
සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල හා එංගලන්ත යොවුන් පිල අතර,චෙල්ටන්හෑම් හි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලියේ අද දෙවැනි දිනය නිමා වෙද්දී එංගලන්ත යෞවනයේ ලකුණු 248කින් ඉදිරියෙන් සිටියහ. ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිමේ ලබාගත් ලකුණු 153ට පිළිතුරු ලෙස...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ පැවැති අවසන් තරගය හෙවත් 20 වැනි තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අද (16 දා) රාත්‍රියේ සමත්විය. දඹුල්ල කණ්ඩායම අද තරගයෙන් ජය වාර්තා කළද අවසන්...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගය ලෙසින් ප්‍රභලතම ගෝල් මාවල්ස් පිලට එරෙහිව අද (15 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්විය. තරගාවලියේ සිව්වැනි ජය වාර්තා කළ කලම්බු...
අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ජයග්‍රහණය තීරණාත්මක වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගය ලෙසින් දඹුල්ල සික්සර්ස් පිලට එරෙහි තරගයෙන් ලකුණු 54 ක ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායම අද (15 දා) රාත්‍රියේ සමත්විය. මෙම...

Tenders & Bids
