slc
logo

අසත්‍ය චෝදනා ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පවත්වන ලබන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයකු රාත්‍රී ඇඳිරි නීතිය උල්ලංඝනය වන සේ කටයුතු කර ඇති බවට හිරු රූපවාහිනි නාළිකාව විසින් පළ කරන ලද පුවත සම්පූර්ණයෙන්ම...

මිනෝද් භානුකගේ උත්සාහය අපතේ යයි

නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (15) කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානය රැස් කළ 252ක ලකුණු සංඛ්‍යාව හඹායෑමේදී ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ අංක තුන පිතිකරු මිනෝද් භානුක සටන්කාමී ලකුණු 119ක් රැස් කරමින් ශ්‍රී...

බංග්ලාදේශ ‘ඒ’ පිලට පහසු ජයක්

නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති ඕමාන ‘ඒ’ පිලට එරෙහි තරගයේදී කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම අද (15 දා) පස්වරුවේ සමත්විය. වේග  පන්දු යවන ජන්සිම් හසන් සකීබ්ගේ දක්ෂ...

දුල්ගේ ශතකයෙන් ඉන්දියානු ‘ඒ’ පිලට පහසු ජයක්

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරාවලිය යටතේ ජූලි 14 වැනිදා පැවැති තෙවැනි තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල පරදවා කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ඉන්දීය ‘ඒ’ කණ්ඩායම සමත්විය. කොළඹ එස්. එස්. සී....

පාකිස්තානයට කඩුලු 4 ක ජයක්

ආසියානු නැඟී එන ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් යුතුව ආසියානු ක්‍රිකට් සම්මේලනය මේ දිනවල ශ්‍රී ලංකාවේ සංවිධානය කරන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (14) කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති පාකිස්තාන - නේපාලය ක්‍රිකට් තරගයෙන් පාකිස්තානයට කඩුලු හතරක ජයක්...

ගියවර නැගීඑන අනුශූරයෝ ශ්‍රී ලංකාව හමුවේ පරදිති

BY CHAMILA KARAWITA ආසියානු ක්‍රිකට් සම්මේලනයේ මෙහෙයවීමෙන් අද (13 දා) ශ්‍රී ලංකාවේදී ආරම්භ වුණු නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහභාගිවුණු පළමු තරගයෙන් ඉකුත් වසරේ නැගීඑන ආසියානු තරගාවලියේ අනුශූරයින් ලෙසින් මෙවර...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee