ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගය වූ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පූනේ මහරාෂ්ට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැති තරගයෙන් කඩුලු 7ක ජයක් ඇෆ්ගනිස්තානය හිමිකර ගත්තේය. මේ හේතුවෙන් තරග 6කට ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානය තරග 3ක් ජයගෙන ලකුණු සටහනේ 5 වැනි ස්ථානයට පත්වූ...
එංගලන්තයට එරෙහිව පසුගිය දා පැවැති තරගයේ ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගනිමින් තරගයේ වීරයා වූ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පාදයේ ආබාධයකට ලක් වීම මත සංචිතයෙන් ඉවත්ව ඇත.ඒ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සංචිතයට කැඳවා තිබේ. එම ආදේශය සිදුකිරීම සඳහා ලෝක කුසලාන...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සියල්ල ජයගත යුතු බව දන්නා නිසා කිසිඳු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එම තරග සැහැල්ලුවට නොගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පැවැසීය. ඒ මහතා පවසන්නේ ඉදිරි සෑම තරගයක්ම පහසුවෙන් ජයග්‍රහණය කිරීම අපහසු බවයි....
එංගලන්තයට එරෙහි තරගයේදී සියලු පන්දු යවන්නන් විනය ගරුක ලෙස පන්දු යැවීම ශ්‍රී ලංකා ජයග්‍රහණයට පාදක වූ බව දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පැවැසීය. ආරම්භක ඕවර හතර පහේදී නිසි ඉලක්කයට පන්දු යොමු නොකිරීම හේතුවෙන් ලකුණු කිහිපයක් ප්‍රතිවාදීන් ලබා ගත්තද, ඇන්ජලෝ මැතිව්ස්...
පන්දු යැවීම, පන්දු රැකීම මෙන්ම පන්දුවට පහර දීම යන තුන් ඉරියව්වේ දක්ෂතා ඉහළින්ම පවත්වාගැනීමට සමත්වීම නිසා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ එංගලන්ත පිලට එරෙහිව බැංගලෝර්හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට හෙවත් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා බලාපොරොත්තු රදවා ගැනීමට ශ්‍රී ලංකාවට මෙන්ම එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය අතිශය තීරණාත්මක තරගය හෙට (26 වැනිදා) බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ....
Articles
You are currently receiving All News
උරහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන මතීෂ පතිරණට ලෝක කුසලාන ක්‍රිකට්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණයක් අවශ්‍ය ව තිබූ නිසා තම පෞද්ගලික ලකුණු...
අංක 4 පිතිකරු ස්ථානයේ වගකීම කුමක්ද යන්න හොද හැටි වටහා ගනිමින් කඩුල්ලේ රැදී සිට...
කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කිරීමේ පීඩනය මෙන්ම තදබල...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා අතිරේක සංචාරක ක්‍රීඩකයින් ලෙස ඇන්ජලෝ...
ලෝක කුසලාන ක්රිිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව මෙන්ම ඔස්ට්‍රේලියානු පිල...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන තෙවැනි තරගය...
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන ලද දසුන් ශානක ආබාධයකට...
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක...
BY CHAMILA KARAWITA ඔක්තෝම්බර් මස 05 වැනිදා සිට ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින...
නිමාවට පත් වුණු ජුනි මාසයට අදාළ අන්තර්ජාතික තරග පිටියේ වැඩිම දක්ෂතාවක් දක්වන...
මෙම වසර අගදී ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට...