චමිල කරවිට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම තරග රටාව වන්නේ විස්සයි/20 අංශයයි. තරගය තුළ වැරදි අඩුවෙන්ම සිදුවන්නේ මොන කණ්ඩායමෙන්ද...? ජයග්‍රහණයේ වැඩි අවකාශයක් එම කණ්ඩායමට හිමිවේ. නවසීලන්ත කණ්ඩායම සමඟ...
චමිල කරවිට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට ක්‍රිකට් ලොව අද්විතීය වාර්තාවන් රැසකට හිමිකම් කියන ලසිත් මාලිංග විස්සයි/20 තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියාගේ කිරුළට හිමිකම් කියද්දී පන්දු රකින්නන්ගෙන් ලැබිය යුතු දායකත්වය නිසියාකාරව...
චමිල කරවිට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට ටෙස්ට් ලෝක ශූරතාව යටතේ පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් වීමෙන් පසු නවසීලන්තය සහ ශ්‍රී ලංකාව මුණ ගැසෙන විස්සයි/20 ක්‍රිකට් තරගාවලිය හෙට (සැප්තැම්බර් 01...
කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේ පැවැති විස්සයි/20 පුහුණු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිලට එරෙහිව ලකුණු 33 ක ජයක් වාර්තා කළ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන සැප්තැම්බර් 01 වැනිදා ඇරඹෙන තරග 3 කින් සමන්විත විස්සයි/20...
‘අදහස් එලෙසින්’ නවසීලන්තය අතර කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 65 ක පරාජයකට ශ්‍රී ලංකා පිල මුහුණ දීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න...
ශ්‍රී ලංකාව වැනි ප්‍රබල ටෙස්ට් කණ්ඩායමක් සමග තරගවදිද්දි වර්ෂාවෙනුත් වරින් වර බාධා ඇතිවූවා. අපට සිදුවූයේ මෙම අභියෝගයන් දෙකම ජයගැනීමටයි. අප බලාපොරොත්තු වූ ආකාරයටම සියළු කරුණු සඵල වූහෙයින් දෙවන ටෙස්ට් තරගයෙන් ජයගැනීමට අවස්ථාව උදාවූ බව නවසීලන්ත නායක කේන්...
Articles
You are currently receiving All News
ලකුණු 187 ක් පසුපසින් සිට ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නිරත වූ ශ්‍රී ලංකා...
සරා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පස්වැනි දිනය වන අද (26 දා) දිනයේ...
සරවනමුත්තු පිටියේ දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වන දිනය නිමාවන විට ශ්‍රී...
සරා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව ලබා...
විස්සයි/20 තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ...
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ පී. සරා...
නවසීලන්ත ඉනිම ක්‍රියාත්මක වන අතරතුර ආබාධයකට ලක් වූ කඩුලු රකින...
නවසීලන්තයට එරෙහි සටනේදී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව රැස් කරන ලද්දේ...
අවශ්‍යම මොහොතේ ලකුණු අතරට පිවිසෙමින් ධනංජය ද සිල්වා රැස් කරන ලද ලකුණු...
විස්සයි/20 තරග අංශයේ නායකයා ලෙසින් තවදුරටත් කටයුතු කිරීමේ අවස්ථාව හිටපු නායක...
දිමුත් කරුණාරත්න හැරෙන්න ලකුණු අතරට පැමිණීමට සෙසු පිතිකරුවන් අසමත්වීම හේතුකොට...
කොළඹ පී. සරා ඕවල් පිටියේ අද (22 දා) ඇරැඹි දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනට...