සිව්වැනි ඉනිමේදී වාර්තාගත ඉලක්කයක් හඹා යමින් පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට සමත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ‘දිනා ඇති දේ රැක ගැනීමේ අරමුණ’ ඇතිවද ටෙස්ට් ලෝක ශූරතාව යටතේ පළමු තරගයේදී ගිලිහී ගිය ප්‍රසාද ලකුණු 60 කෙසේ හෝ ලබා ගැනීමේ...
ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලියන්ගේ ආරම්භය වන්නේ 1983 වර්ෂයේ සිටය. එතැන් සිට කණ්ඩායම් දෙක ටෙස්ට් තරග 35කට සහභාගිවී නවසීලන්තය තරග 15ක්ද ශ්‍රී ලංකාව තරග 9ක්ද ජයගෙන තරග 11ක් ජය පරාජයෙන් තොරව නිමාවී තිබේ. එදා සිට මේ දක්වා ටෙස්ට් තරගාවලියන් 16ක් පවත්වා...
ටෙස්ට් තරගාවලිය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි/20 ක්‍රිකට් තරගාවලියේදී නිත්‍ය නායක කේන් විලියම්සන් සහ වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් ව විවේක ගැන්වීමට නවසීලන්ත...
වනාතමුල්ල පී.සරවනමුත්තු ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා නවසීලන්ත දෙවැනි පස්දින ටෙස්ට් තරගය අගෝස්තු 22-26 දක්වා පැවැත්වීමට සූදානම්ය. සරා ස්ටේඩියම් නමින් ලොව ප්‍රචලිත මේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 22වන ටෙස්ට් තරගය මෙය වන අතර දිමුත් කරුණාරත්න ශ්‍රී...
ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය ආරම්භ කරන ලද්දේ 2012 වසරේදීය. ඒ නවසීලන්තය සමඟ ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදීය. ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කරන ලද පළමු ඉනිමේදීම ඔහු ලකුණු නොලබා දැවී ගියේය. එහෙත් දෙවැනි ඉනිමේදී සාර්ථක වූ ඔහු නොදැවී ලකුණු...
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රාහී ගමන යන එම මානසිකත්වය ඉදිරියට පවත්වා ගෙන යාම වත්මන් යුගයේ අවශ්‍යතාවයවේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් ලංකා කණ්ඩායම මේ වසර ආරම්භයේදී දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරග 2-0 කින් ජයගෙන් ආරම්භවු...
Articles
You are currently receiving All News
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ...
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන 14 වැනිදා ආරම්භ වීමට...
ටෙස්ට් තරගාවලියට පෙර නවසීලන්ත පිලට හිමි එකම තුන් දින පුහුණු තරගයේ රිසි සේ...
දේශීය තත්ත්වයන් යටතේ තරග කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට...
කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය හා ඒ අවට ප්‍රදේශයට...
ශ්‍රී ලංකාව අවසානවරට සහභාගිවූ ටෙස්ට් තරගාවලිය වන දකුණු...
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ හෙට (08 දා) කටුනායක මේරියන්ස්...
එළැඹෙන 14 වැනිදා සිට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ආරම්භ වන තරග 2 කින්...
ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගයේදී ලද මතභේදාත්මක වූත් අනුවේදනීය...
තරග කාල සටහනේ වෙනසක් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා...
බ්ලැක් කැප්ස් යනුවෙන් විරුදාවලිය ලත් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සිංහ...
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි. සී.සී.) විසින් පළමු වරට සංවිධානය...