slc
logo

ගාල්ලෙන් ටෙස්ට් පිටියට පැමිණි දිමුත් ගාල්ලේදීම සියවැනි තරගයටත් එයි

සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල සමග අනිද්දා (6) ආරම්භවන දෙවැනි ටෙස්ට් තරගය දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය වේ. වසර 2012 ‍නොවැම්බර් 17 වැනිදා සිය මුල්ම ටෙස්ට් තරගයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට අවතීර්ණ වූ ඔහු, තම සියවැනි ටෙස්ට් තරගයට එම ක්‍රීඩාංගණයට...

බ්ලුම්ෆීල්ඩ් පොලීසිය පරාජය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (පෙබරවාරි 01) පැවැති තරග වලදී ජය  වාර්තා කිරීමට බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම සමත් වුයේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ දී පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 61කින්...

පොලිසියේ නලීන් ප්‍රියදර්ශනගෙන් කඩුලු ත්‍රිත්වයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන අන්තර් සමාජ ප්‍රධාතම තුන් දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පොලිස් ක්‍රීඩා සමාජයේ නලීන් ප්‍රියදර්ශන කඩුලු ත්‍රිත්වයක් සමඟින් ලකුණු 58 කට කඩුලු 6 ක් දවා ලමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට...

ඒස් කැපිටල් – හලාවත මේරියන්ස් තරගය ජය පැරැදුමින් තොරයි

 ඒස් කැපිටල් සහ හලාවත මේරියන්ස් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් ක්‍රිකට් තරගය අද (28) ජය පැරැදුමින් තොරව නිමාවට පත්විණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරගාවලිය මෙහෙයවයි.  මේ තරගයෙන් ජය ලැබීමට ඒස් කැපිටල් කණ්ඩයම දෙවන ඉනිමේ දී හලාවත...

‘වෝන් – මුරලි‘ ටෙස්ට් පුරාණය

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහිවූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නන් දෙදෙනකු වන ඔස්ට්‍රේලියාවේ පා දඟ පන්දු යවන ෂේන් වෝන් සහ ශ්‍රී ලංකාවේ පිට දඟ පන්දු යවන මුත්තයියා මුරලිදරන් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකරන ලද සුවිශේෂී සේවය ඇගැයීම සිහිගන්වමින් නම් කරන ලද වෝන් - මුරලිදරන්...

දුවිඳුගෙන් පන්දුවෙන් දස්කම්

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මේ දිනවල පැවැත්වෙන ඒස් කැපිටල් - හලාවත මේරියන්ස් අතර ක්‍රිකට් තරගයේ දෙවන දින (27) නිමා වන විට ඒස් කැපිටල් පළමු ඉනිමේ රැස් කළ ලකුණු 324ට පිළිතුරු ලෙස හලාවත මේරියන්ස් කඩුලු...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee