slc
logo

ප්‍රථම දිනයේ සියලු ගෞරව ශ්‍රී ලංකාවට

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (02) ආරම්භ වූ ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ඓතිහාසික මංගල පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනයේ සියලුම ගෞරවයන් ශ්‍රී ලංකා කණ්ඩායම අත්කර ගත්තේ ඇෆ්ගනිස්තානය ප්‍රථම ඉනිමේදී ලකුණු 198කට දවා පිළිතුරු ලෙස තරගය නිම වන විට කිසිදු පිතිකරුවකු නොදැවී...

බංග්ලාදේශ 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාව දිනයි

බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැති 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දිනා ගත්තේය. සත්කාරක බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ පාකිස්තාන යොවුන් කාන්තා පිල සහභාගීවූ මෙම තරගාවලියේ අද පැවැති බංග්ලාදේශය හා ශ්‍රී...

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන මංගල ටෙස්ට් තරගය සිකුරාදා (02)

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන මංගල පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගය සිකුරාදා (02) උදේ 10.00 ට මෙට්ලන්ඩ් පෙදෙසේ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මේ ඓතිහාසික තරගයේදී කණ්ඩායම් දෙකේ නායකත්වය දරණුයේ ධනංජය ද සිල්වා (ශ්‍රී ලංකාව) සහ හස්මතුල්ලා ෂහිඩි ය. (ඇෆ්ගනිස්තානය)...

ඔස්ට්‍රේලියාව කඩුලු හයකින් ජය ගනී

දකුණු අප්‍රිකාවේ බ්ලොම්ෆොන්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ‘සී‘ කොටසේ මූලික වටයේ ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු හයක ජයක් ලබා ‘සී‘ කොටසේ ප්‍රථම ස්ථානයට පත් විය. ‘සී‘ කොටසේ මූලික තරග අතුරින් ඔස්ට්‍රේලියාව සහභාගි...

අහන් වික්‍රමසිංහගේ ශතකය අපතේ යයි :  යාපනයට ලකුණු 164ක ජයක්

සොනාල් දිනූෂ නොදැවී 100යි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද (28) දෙවැනි සතියේ නිමාවූ යාපනය පළාත් පිල හා මහනුවර පළාත් පිල අතර තරගයෙන් ලකුණු 164ක ජයක් හිමිකර ගැනීමට යාපනය පිල...

ධනංජයගෙන් හා කමිඳුගෙන් අලංකාර ශතක දෙකක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද ආරම්භ වූ දෙවැනි සතියේ තරගවල පළමු දිනයේදීම ශතක 2ක් හා අර්ධ ශතක 3ක් වාර්තා විය. දඹුල්ල පළාත් පිල හා කොළඹ පළාත් පිල අතර, මහනුවර පල්ලේකැලේ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar