ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු වසරේ අයිසීසී කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලෙයෙන් සම්මානයට පාත්‍ර වූවාය. ලොව ජාත්‍යන්තර පිටියේ සියලුම ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතුරින් චමරි අතපත්තු එක්දින තරගවලදී දක්වන ලද සුවිශේෂී දක්ෂතා වෙනුවෙන්...
දිමුත් ලෝක ටෙස්ට් කණ්ඩායමට වසරේ අයිසීසී ලෝක විස්සයි 20 කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට හා ලෝක එක්දින කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කරයි. ගෙවීගිය 2023 වසර පුරාවට විස්සයි 20 හා එක්දින...
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර අද (21) පැවැති ලෝක කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ඩක් වර්ත් ලුවිස් ක්‍රමයට පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ ලකුණු 39කිනි. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදී...
පළමු ඉනිමේ ශතකයක් ලැබූ ළහිරු උදාරගෙන් තවත් අර්ධ ශතකයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද (20) නිමාවූ පළමු සතියේ තරග දෙකම ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. කොළඹ එස්එස්සී ක්‍රීඩා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද (19) දෙවැනි දිනයේදී කොළඹ පළාත් පිලේ නුවනිඳු ප්‍රනාන්දු ශතකයක් වාර්තා කරමින් පිත්තෙන් දස්කම් දක්වද්දී, ගාල්ල පළාත් පිලේ උදිත් මධුෂාන් කඩුලු 5ක්...
සිම්බාබ්වේ කණ්ඩායම තෙවන විස්සයි 20 තරගයේදී කඩුලු 9කින් පරාජයට පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ තරගාවලියෙන් ද ජය වාර්තා කළේ තරග 2 – 1ක් ලෙසිනි. මේ තරගාවලිය ජයග්‍රහණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව මේ දක්වා සිම්බාබ්වේ සමඟ මෙතෙක් පවත්වා ඇති තරගාවලියන් හතරේම ජයග්‍රහණ අත්කර...

Articles
You are currently receiving All News
අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා...
අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියේ ඉනිමකදී වාර්තා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන දේශීය කාන්තා...
මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණේ...
මේජර් ලීග් තුන් දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සති අන්තය වන...
මේජර් ලීග් තුන් දින ක්‍රිකට් තරගාවලියේ අද (11) ආරම්භ වූ තරග අතුරින්...
මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් සතියේදී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන තුනදින මේජර් ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් තුන්දින ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ තුන්දින මේජර් ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ තුන්දින මේජර් ලීග්...
