slc
logo

කුරුණෑගල දිස්ත්‍රික් අභිබවමින් පුත්තලම අපරාජිතව පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (24 දා) පැවැති තරග වලදී කොළඹින් පිට දිස්ත්‍රික් කණ්ඩායම් වන පුත්තලම, අනුරාධපුර සහ ගාල්ල 2 යන දිස්ත්‍රික් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරමින් අදාළ කාණ්ඩ වල අපරාජිතව...

ක්‍රිකට් පුහුණුකාරිණියක් වෙන්න කාන්තාවන්ට අවස්ථාවක්

ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රචලිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කර තිබේ. එහි මූලිකම පියවර ‌ලෙසින් කාන්තාවන්ට ක්‍රිකට් පුහුණු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව...

තෙනුක ඒකනායක කඩුලු 10 න් 9 ක්ම දවා ගනියි

වයස අවුරුදු 19 න් පහළ ජාතික සංචිතයට දක්ෂයින් සොයා යෑම වෙනුවෙන් පැවැත්වෙනු ලැබෙන වයස අවුරුදු 19 න්  පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේදී ඉනිමක කඩුලු 9 ක් දවා ගනිමින් මෙතෙක් තරගාවලියේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කිරීමට මහනුවර කලාප 1 කණ්ඩායමේ තෙනුක ඒකනායක සමත්වූවේ. මඩකපුව...

මලිත් සහ කවීජ ශතක සම්බන්ධතාවක

මහනුවර කලාප 3 කණ්ඩායමේ මලිත් ලක්ෂාන් (155) සහ කවීජ ගමගේ (129) එක්ව පවත්වන ලද ශතක සම්බන්ධතාව ප්‍රධාන කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ අම්පාර පිලට එරෙහිව ලකුණු 156 ක විශිෂ්ඨ ජයක් වාර්තා කර ගැනීමට...

කිලිනොච්චියේ දෙනුරාජ්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රීක් ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවැති තරගයේදී වවුනියා පිලට එරෙහිව ලකුණු 80 ක ජයක් වාර්තා කිරීමට කිලිනොච්චි කණ්ඩායම සමත්විය. මෙය මූලික තරග වටය යටතේ කිලිනෝචචි පිල තරග 3 කදී වාර්තා කරන...

කොළඹ දකුණු කළාප 1 සිව්වැනි ජය වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යට‌තේ අද (20 දා) පැවැති කොළඹ දකුණු කළාප 1 කණ්ඩායම හා කලුතර කළාප 2 කණ්ඩායම අතර පැවැති තරගයේදී කොළඹ දකුණු කළාප 1 කණ්ඩායම ලකුණු 67ක ජයක් ලැබීය.මෙය ඔවුන් මෙවර තරග වාරයේ පිට පිටම ලද සිව්වැනි...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee