slc
logo

පිතිකරුවකු එක්කර ගැනීමේ සූදානමක්

කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි සටන පිවිසීමට පෙර ශ්‍රී ලංකා පිල තවත් පිතිකරුවකුගේ සේවය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. උක්ත තීරණයත් සමඟ නොවැම්බර් 30 වැනිදා ගාල්ල ජාත්‍යන්තර පිටියේම ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම...

දිමුත්ගේ අනාගත අරමුණ

By Chamila Karawita කොදෙව්වන්ට එරෙහිව වාර්තා කළ විශිෂ්ඨ තරග ජයග්‍රහණය පිටුපස සිටි දැවැන්ත චරිතය වූයේ නායක දිමුත් කරුණාරත්නය. පළමු ඉනිමේදී ලකුණු 147 ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 83 ක් ලබා ගනිමින් කරුණාරත්න දක්වන ලද දක්ෂතාව නිසා දෙවැනි ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ පළමු...

පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

Chamila Karawita reporting from Galle ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පස්වැනි දිනය දක්වා දිඟ හැරුණු පළමු තරගයේදී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යව පැවැතියේ ප්‍රතිවාදීන්ගේ කඩුලු 4 ක් දවා ගැනීම පමණි. එය අත්පත් කර...

කොදෙව් පිතිකරුවන් ආරක්ෂිත පිති ප්‍රහාරයක  

Chamila Karawita reporting from Galle ජයග්‍රහණය සඳහා කඩුලු 4 ක් පමණක් අවශ්‍යව තිබියදී පස්වැනි දිනය ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩායමට කොදෙව් පිතිකරුවන්ගේ ආරස්ඛිත පිතිහරඹය හමුවේ දිවා ආහාරය වෙන තෙක්ම දවා ගැනීමට හැකියාව ලැබුණේ එක් කඩුල්ලක් පමණි....

මැතිව්ස් ‘සතුටින්’

Chamila Karawita reporting from Galle කොදෙව් කණ්ඩායමට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී දඟ පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිල ප්‍රබල ස්ථානයකට රැගෙන ඒමට සමත්ව සිටියි. සමස්ථ තරගයේ මෙතෙක් දැවී ගිය කොදෙව් ඉනිමේ කඩුලු 16 න් කඩුලු 15 ක්ම දවා ගෙන...

රමේෂ් සහ ලසිත් කොදෙව් ඉනිම කරකවා අත හරිති   

Chamila Karawita reporting from Galle ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිව්වැනි දිනටත් පැවැති ටෙස්ට් තරගයේ ලකුණු 348 ක ඉලක්කයක් හඹා යමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් පිලේ පළමු කඩුලු 6 ලකුණු 18 ක් තුළදී දවා ගනිමින් තරගයේ සමස්ථ පාලනය...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee