ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 26 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග එක් කණ්ඩායමක් සමගින් තරග...
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් අද (04 දා) නේපියර්හි මැක්ලීන් පාක් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයට වර්ෂාව හරස්වීම නිසා තරගය විසඳුමකින් තොරව අතහැර දැමීමට විනිසුරුවරුන්ට...
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය, නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව මාර්තු මස 04 වැනිදා නේපියර්හි මැක්ලීන් පාක් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. 2025 වසර උදාවීමෙන් පසු...
එක්දින ජාත්‍යන්තර තරග 3 කට සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (22 දා) රාත්‍රියේදී නවසීලන්තය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව කාන්තා කණ්ඩායම අදාළ තරගාවලිය සඳහා...
එක්දින සහ පන්දුවාර විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම පෙබරවාරි සහ මාර්තු මස නවසීලන්තය බලා සංචාරය කිරීමට නියමිතය. මෙම තරගාවලියට පුහුණු තරග 2 ක්ද ඇතුළත් වේ. තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලබන 22 වැනි...
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන ලද වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2025 වසර වෙනුවෙන් නම් කරන ලද කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන්නිය වන චමෝදි ප්‍ර බෝධාව එක් කිරීමට පියවර ගෙන තිබේ. වමතින් දඟ පන්දු යවන...

Articles
You are currently receiving All News
වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 6...
මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට්...
මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට්...
බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරාජය කොට විශිෂ්ට කණ්ඩායම් දක්ෂතාවක්...
මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට්...
වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින්...
ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19...
ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා...
සංචාරක බංග්ලාදේශය අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස...
සංචාරක බංග්ලාදේශය අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස...
සංචාරක බංග්ලාදේශය අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස...
බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 4 කින්...
