Month : December 2019
Sri Lanka take on England in final
WEST INDIES U19 TRI NATION SERIES Sri Lanka will meet England in the final of the West Indies Under-19 Tri-Nation Series on December 21 Saturday...
දින 3674 කට පසු ඇරැඹි ටෙස්ට් තරගයේදී පාකිස්තානය පන්දුවට පහර දෙයි
ශ්රී ලංකාවට එරෙහිව කරච්චි ජාතික ක්රීඩාංගණයේ අද (19 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ සත්කාරක පාකිස්තානු කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. පිතිකරුවන්ට...
යොවුන් කොදෙව්වෝ ගෞරවය රැක ගනිති
බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ සංවිධානත්වයෙන් එංගලන්ත යොවුන් කණ්ඩායමේද සහභාගිත්වය ඇතිව සංවිධානය කරන ලද වයස අවුරුදු 19 න් පහළ යොවුන් තුන් කොන් එක්දින ක්රිකට් තරගාවලිය යටතේ බටහිර ඉන්දීය...
දෙවැනි ටෙස්ට් තරගය ජය ගන්න දෙපිළම සීරුවෙන්
Chamila Karawita reporting from Karachi කරච්චි ජාතික ක්රීඩාංගණයේ සහභාගිවී ඇති ටෙස්ට් තරග 41 න් 21 ක්ම ජයගෙන සිටින පාකිස්තානු කණ්ඩායමත් වසර 27 ක් තිස්සේ පාකිස්තානයේදී ටෙස්ට් තරගාවලියක්...
අයර්ලන්තය සමඟ ටෙස්ට් තරගය කල් යයි
එළැඹෙන 2020 වසරේ ආරම්භයේදී අයර්ලන්ත ක්රිකට් කණ්ඩායමේ ශ්රී ලංකා ටෙස්ට් තරග සංචාරය දින නියමයක් නොමැතිව කල් දැමීමට පියවර ගෙන තිබෙන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය ප්රකාශ කර තිබේ....
Ireland Tour of Sri Lanka postponed
Media Release 18th December, 2019 Sri Lanka Cricket wish to announce that the proposed Ireland Tour of Sri Lanka, which was expected to take place...
පාකිස්තානු පිතිකරුවන් පාලනය කිරීමට පන්දු යවන්නෝ සැරසෙති
පීඩනයක් ගොඩ නඟා කඩුලු දවා ගත යුතුයි – ටෙස්ට් තරගයේ සැලැස්ම ගැන මිකී ආතර්ගෙන් ඉඟියක් Chamila Karawita reporting from Karachi රාවල්පිණ්ඩිහි පැවැති ටෙස්ට් තරගය අවසානයත් සමඟ...
Sri Lanka working on the right combinations – Head Coach Harsha de Silva
ICC WOMEN’S T20 WORLD CUP 2020 The Head Coach of the Sri Lanka Women’s Cricket Team, Harsha de Silva said that the build up to...