slc
logo
ක්‍රිකට් උප සභාපති තනතුරට ආචාර්ය ජයන්ත ධර්මදාස

ක්‍රිකට් උප සභාපති තනතුරට ආචාර්ය ජයන්ත ධර්මදාස

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කරන ලද කේ. මතිවානන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන අතර ඒ පිළිබඳව ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා මහතා වෙත අද (29 වැනිදා) භාර දී තිබේ. මෙම...
වෙනස්කම් 2 ක් සමඟින් පළමු පෙළ ක්‍රිකට් අගෝස්තු 10 දා සිට

වෙනස්කම් 2 ක් සමඟින් පළමු පෙළ ක්‍රිකට් අගෝස්තු 10 දා සිට

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ 2019-20 තරගාවලියේ ව්‍යුහය තුළ වෙනස්කම් දෙකක් සිදුකිරීම සඳහා අද (28 දා) රැස් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සාමාජිකයින්ගේ අති විශේෂ සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය වී තිබේ. අදාළ...
ලංකා ප්‍රිමියර් ලීග් අගෝස්තු 28 වැනිදා සිට

ලංකා ප්‍රිමියර් ලීග් අගෝස්තු 28 වැනිදා සිට

දේශීය තරග පිටියේ ප්‍රධානම ක්‍රිකට් තරගාවලිය ලෙස ලංකා ප්‍රිමියර් ලීග් වි-20 ක්‍රිකට් තරගාවලිය ලබන මාසයේදී පැවැත්වීමට අද (27) රැස්වූ ශ්‍රී ලංකා ආයතනන විධායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව එළැඹෙන අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 20...
ක්‍රිකට් විනිසුරුවන් 133 කට උසස්වීම් ප්‍රධානය කෙරෙයි

ක්‍රිකට් විනිසුරුවන් 133 කට උසස්වීම් ප්‍රධානය කෙරෙයි

මාධ්‍ය නිවේදනය 2020 ජූලි 24 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ සිටින ක්‍රිකට් විනිසුරුවන් වෙනුවෙන් පවත්වන ලද උසස්වීම් විභාගය සමත් ක්‍රිකට් විනිසුරුවන් 133 දෙනෙකුට උසස්වීම් ලිපි ප්‍රදානය කාණ්ඩ 2 ක් යටතේ ඉකුත්දා ශ්‍රී ලංකා...
අවු.25 ට අඩු ලෝක ටෙස්ට් පිලේ අංක 3 ස්ථානය කුසල් මෙන්ඩිස්ට

අවු.25 ට අඩු ලෝක ටෙස්ට් පිලේ අංක 3 ස්ථානය කුසල් මෙන්ඩිස්ට

ක්‍රිකට් ක්‍රීඩා‍වේ බයිබලය ලෙසින් සැලකෙන ‘විස්ඩන්’ මාසික ක්‍රිකට් සඟරාව විසින් වයස අවුරුදු 25 ට අඩු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත නිර්මාණය කරන ලද ලෝක ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි...

Pin It on Pinterest

LKR Sri Lankan rupee