slc
logo

අනුශූරතාවේ සෙවණැල්ල මකා ගෝල් ගැලන්ට්ස් ඉතිහාසය ලියයි

ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ අවසන් මහා තරග තුනකට පිවිසියද, ඒ සෑම අවස්ථාවකදීම කිරුළ අහිමිව අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදු වූ ගෝල් කණ්ඩායම, සිව්වැනි උත්සාහයේදී අවසානයේ සියලු අතීත වේදනා අමතක කරමින් එල්.පී.එල්. කිරුළ තමන් සතු කරගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ...

ගෝල් ගැලන්ට්ස් පිට පිටම දෙවැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි

ලකුණු 52ක් වෙද්දී කලම්බු කැප්ස් කණ්ඩායමේ කඩුලු පහක් දවාගෙන තරගයේ සම්පූර්ණ වාසිය තමන් වෙත නතු කරගත් ගෝල් ගැලන්ට්ස්, අනතුරුව සෑම් හාපර් සහ චරිත් අසලංක ගොඩනැඟූ ලකුණු 126ක විශිෂ්ට සබඳතාව මත කඩුලු 6ක ජයක් වාර්තා කරමින් 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ...

කැන්ඩි රෝයල්ස් කුසලාන ගමන නිමයි

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරග වටය වන ඉවත් කිරීමේ (Eliminator) තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 68කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම අවසන් මහ තරගයට එක් කඩඉමක් පසුපසින් වන සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර, කැන්ඩි...

කමිල් මිෂාරගේ අපරාජිත ශතකයෙන් ජැෆ්නා කිංග්ස් අවසන් මහා තරගයට

කමිල් මිෂාර පන්දු 55කින් නොදැවී ලබාගත් නොබිඳුණු ලකුණු 108 ක ඉනිමත් තව්හීද් රිදෝයි පන්දු 21 කින් නොදැවී වාර්තා කරන ලද ලකුණු 5 4ක ඉනිමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 14 ක ජයක්...

අයහපත් කාලගුණය දඹුල්ල සික්සර්ස්හි අවසන් කණ්ඩායම් 4 සිහිනය බොඳ කරයි

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 20 වැනි තරගය ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (2) රාත්‍රියේ පැවැති දඹුල්ල සික්සර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵලයකින් තොරව අවසන් විය. එම ප්‍රතිඵලයත් සමඟ ප්ලේ-ඕෆ් වටයට සුදුසුකම් ලබා...

පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා මාධ්‍ය ගොඩනැගිල්ලේ සංචාරයක

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා, මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියට සමගාමීව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති මාධ්‍ය මෙහෙයුම් අංශය නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (අගෝස්තු 01 දා)...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee