Featured LPL Media Centre Media Releases News Sri Lanka tour of India 2023LPL තරගාවලියේ දක්ෂයින්ට ජාතික කණ්ඩායමේ දොරටු විවර වෙයිChamila KarawitaDecember 28, 2022December 28, 2022 by Chamila KarawitaDecember 28, 2022December 28, 20220390 By Chamila Karawita නිමාවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් කිහිප දෙකෙුම එළැඹෙන ජනවාරි 03 වැනිදා ඉන්දියාව සමග ආරම්භ වීමට...
Featured LPL Media Centre Newsලෝක පූජිත වසීම් අක්‍රම්ගෙන් එල්පීඑල් තරගාවලියට පැසසුම්Chamila KarawitaDecember 27, 2022December 27, 2022 by Chamila KarawitaDecember 27, 2022December 27, 20220272 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පිට පිට වසර තුනක් සාර්ථකව පැව්ත්වීම සම්බන්ධ සියලු ගෞරව ශම්මි සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත හිමිවිය...
Featured LPL Media Centre News Sinhala Columnතුන්වරක් ශූරතාව දින්න හැටි ගැන කණ්ඩම්බි කතා කරයි Chamila KarawitaDecember 27, 2022December 27, 2022 by Chamila KarawitaDecember 27, 2022December 27, 20220231 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පිට පිට පිටම තෙවැනි වතාවට ශූරතාව දිනාගැනීමේ අපේක්ෂාවෙන් ඉදිරිපත්වන විට විශාල අභියෝගයක් සහ පීඩනයක් තිබුනත් එය නොසළකමින්...
Featured LPL Media Centre News Sinhala Columnආත්ම විශ්වාසය තරගාවලියේ වීරයා සම්මානය දක්වා මා රැගෙන ගියා – සධීර සමරවික්‍රමChamila KarawitaDecember 27, 2022December 27, 2022 by Chamila KarawitaDecember 27, 2022December 27, 20220511 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානය දිනාගැනීම තමාට අවස්ථාව උදාවුයේ තමා කෙරෙහිම පැවැති දැඩි ආත්ම විශ්වාසය නිසා යැයි තරගාවලායේ දක්ෂතම ක්‍රීඩකයා සධීර සමරවික්‍රම...
Featured LPL Media Centre News Sinhala Columnඅවසන් මහ තරගයේ වීරයා වීමත් භාග්‍යයක් – අවිශ්ක ප්‍රනාන්දුChamila KarawitaDecember 27, 2022December 27, 2022 by Chamila KarawitaDecember 27, 2022December 27, 20220193 ලංකා ප්‍රිමියර් ලීග් වැනි ප්‍රධානම තරගාවලියක අවසාන මහා තරගයේදී දස්කම් දක්වා එම අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරීම ජිවිතයේ තමා ලත් භාග්‍යයක් ලෙස සළකන ...
Featured LPL Media Centre Newsඑල්පීඑල් තරගාවලියෙන් ඩොලර් මිලියන ගණනක ආදායමක් රටට ලැබුණාChamila KarawitaDecember 27, 2022December 27, 2022 by Chamila KarawitaDecember 27, 2022December 27, 20220150 – තරගාවලි අධ්යක්ෂ සමන්ත දොඩන්වෙල එල්පීඑල් තරගාවලිය තුලින් ඩොලර් මිලියන ගණනක ආදායමක් රටට ගලා ආ බව ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලි අධ්යක්ෂ සමන්ත දොඩන්වෙල...
Featured LPL Padding UpJaffna Kings beat Colombo Stars by 2-wkts. In close finish to win LPL title for record third timeWeb AdminDecember 24, 2022December 24, 2022 by Web AdminDecember 24, 2022December 24, 20220220 Jaffna Kings defeated Colombo Stars by two wickets in the final of the Lanka Premier League 2022 to secure the championship title for a record...
Featured LPL Media Centre Newsතෙවැනි LPL කිරුළත් ජැෆ්නා කිංග්ස් සන්තකයටChamila KarawitaDecember 24, 2022December 24, 2022 by Chamila KarawitaDecember 24, 2022December 24, 20220221 By Chamila Karawita අවසන් පන්දුවාරය දක්වා තියුණු මුහුණුවරක් ගත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව කඩුලු 2 ක ජයක්...
Featured LPL Media Centre News Sinhala Columnසාර්ථකත්වයේ රහස ගැන කසුන් රාජිත කතා කරයිChamila KarawitaDecember 23, 2022December 23, 2022 by Chamila KarawitaDecember 23, 2022December 23, 20220195 වේග පන්දු යවන්නකු ලෙසින් වර්තමානයේ ලබා සිටින දියුණුවට ප්‍රධානම රහස වී ඇත්තේ පන්දු යැවීමේදී අනුගමනය කළ යුතු මුලික සිද්ධාන්ථ යළිත් මෙනෙහි කිරීම බව කලම්බු ස්ටාර්ස්...
Featured LPL Media Centre Newsකාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් පළමුව පන්දු යවයිChamila KarawitaDecember 23, 2022December 23, 2022 by Chamila KarawitaDecember 23, 2022December 23, 20220180 By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෙවැනි වතාවටත් අභිමානයෙන් යුතුව පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 ශූරයින් කවුරුන්ද යන්න තෝරනු ලබන...