slc
logo

අයහපත් කාලගුණය දඹුල්ල සික්සර්ස්හි අවසන් කණ්ඩායම් 4 සිහිනය බොඳ කරයි

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 20 වැනි තරගය ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (2) රාත්‍රියේ පැවැති දඹුල්ල සික්සර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵලයකින් තොරව අවසන් විය. එම ප්‍රතිඵලයත් සමඟ ප්ලේ-ඕෆ් වටයට සුදුසුකම් ලබා...

පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා මාධ්‍ය ගොඩනැගිල්ලේ සංචාරයක

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා, මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියට සමගාමීව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති මාධ්‍ය මෙහෙයුම් අංශය නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (අගෝස්තු 01 දා)...

කලම්බු පැරදවූ ගෝල් ගැලන්ට්ස් පළමු සුදුසුකම් ලැබීමේ සටනට සුදුසුකම් ලබයි

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ ලීග් වටයේ පළමු කණ්ඩායම් දෙක අතර ස්ථානය තහවුරු කර ගනිමින් මෙවර තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය හෙවත් අවසන් කණ්ඩායම් 4 අතර පැවැත්වෙන පළමු සුදුසුකම් ලැබීමේ තරගයට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් අද...

කමිල් සහ චමිඳුගේ ප්‍රහාරයෙන් ජැෆ්නා කිංග්ස්ට පිට පිට තෙවැනි ජය

ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ සිය ජයග්‍රාහී ගමන තවදුරටත් ඉදිරියට ගෙන ගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම, අද (29 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 21කින් පරාජය කිරීමට සමත් විය. මෙය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ තරගාවලියේ...

සිව්වැනි පරාජයත් සමඟ අවසන් කණ්ඩායම් 4 සටන දඹුල්ලෙන් ඈතට යයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයේදී දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පරාජය කරමින් කලම්බු කෑප්ස් කණ්ඩායම කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට අද (29) රාත්‍රියේදී සමත් විය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ලකුණු 175ක ඉලක්කයක් හඹා...

LPL ඉතිහාසය යළි ලියූ ළහිරු උදාරගේ සුපිරි ශතකයෙන් කැන්ඩි රෝයල්ස්ට කඩුලු 6ක ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ඉතිහාසයේ ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙස නොදැවී ලකුණු 132ක් රැස් කළ කැන්ඩි රෝයල්ස් පිලේ ආරම්භක පිතිකරු ළහිරු උදාරගේ අතිවිශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට කැන්ඩි රෝයල්ස් කණ්ඩායම අද...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar