slc
logo
වනිඳුගේ උත්සාහය අපතේ යයි

වනිඳුගේ උත්සාහය අපතේ යයි

ජයග්‍රහණය සඳහා ලකුණු 258 ක ඉලක්කයක් හඹා යෑමේදී පිතිකරුවන් සිව් දෙනෙකු ලකුණු 30 ක් ඇතුළත දවා ගැනීමට මෙහෙදි හසන් සමත්වීම හේතුවෙන් සත්කාරක බංග්ලාදේශ පිලට එරෙහිව අද (23 දා) පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 33 ක පරාජයක් අත්වින්දේය. ඒ අනුව තරග...
ශ්‍රී ලංකාවට ලකුණු 258 ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 258 ක ඉලක්කයක්

පිට පිට පන්දු දෙකකදී දවාගන්නා ලද කඩුලු 2 ද සමඟ ධනංජය ද සිල්වාගේ ලකුණු 45 කට කඩුලු 3 ක දක්ෂ පන්දු යැවීමත් දක්ෂ පන්දු රැකීමත් හේතුවෙන් ඩකාහි අද (23 දා) ඇරැඹි තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක බංග්ලාදේශ පිල ලකුණු...
අලුත් ආරම්භයක අරමුණින් ශ්‍රී ලංකාව හෙට බංග්ලාදේශය හමුවෙයි

අලුත් ආරම්භයක අරමුණින් ශ්‍රී ලංකාව හෙට බංග්ලාදේශය හමුවෙයි

2023 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීගයේදී අවසන් ස්ථානයේ රැදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අලුත් ගමනක් ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් හෙට (23 වැනිදා) ඩකාහිදී බංග්ලාදේශ පිල...
‘කුසල්’ලා අතර තරගයෙන් මෙන්ඩිස්ලා ජය ලබති

‘කුසල්’ලා අතර තරගයෙන් මෙන්ඩිස්ලා ජය ලබති

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට පෙර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම දෙපිළ බෙදී හෙවත් කුසල් XI ‘ඒ’ සහ කුසල් XI ‘බී’ අතර පවත්වන ලද පුහුණු තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන්...
“ආදායම් උපයන සැලසුම් අපි සතුයි” -ක්‍රිකට් සභාපති

“ආදායම් උපයන සැලසුම් අපි සතුයි” -ක්‍රිකට් සභාපති

By Chamila Karawita ලොව ප්‍රබල පෙළේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් පවා මූල්‍යමය අතින් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙමින් සිටි සමයක එල්.පී.එල්. වැනි විස්සයි-20 තරගාවලියක් ඉතාමත් සාර්ථකව රට තුළ පවත්වමින් රුපියල් මිලියන 100 කට අධික ලාභයක්...

Pin It on Pinterest

LKR Sri Lankan rupee