slc
logo

ලසිත් කෲස්පුල්ලේගෙන් අමතක නොවන ඉනිමක්

Chamila Karawita reporting from Galle කලකට අමතක නොවන වේගවත් පිතිහරඹයක් දියත් කළ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේගේ පන්දු 109 කදී නොදැවී රැස් කරන ලද ලකුණු 122 ක ඉනිම හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (07 දා) ආරම්භ වුණු දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේදී...

ලසිත් කෲස්පුල්ලේගෙන් වේගවත් පිතිහරඹයක්

Chamila Karawita reporting from Galle එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (08 දා) ආරම්භ වුණු දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේදී පළමුව පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අයහපත් කාලගුණ තත්ත්වයෙන් තරගය අතරමග තාවකාලිකව නවතා දමන විට...

කාන්තා පිලට ලකුණු 02 ක ජයක්

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කාන්තා පිල තරග වැදි පළමු පුහුණු තරගයෙන් අයර්ලන්ත පිල පරදවා ලකුණු 2 ක ජයක් වාර්තා කිරීමට සමත්විය. ඉතාම තියුණු මුහුණුවරක් ගනු ලැබූ මෙම අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 04 ක් පමණක්...

ශ්‍රී ලංකා ‘ඒ’ ජයග්‍රහණයට ‘වැස්ස’ හරස් වෙයි

Chamila Karawita reporting from Galle තරගය නිමාවීමට පන්දුවාර 27 ක් ඉතිරිව තිබියදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට වර්ෂාව කඩා පාත්වීම නිසා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමත් එංගලන්ත ලයන්ස් කණ්ඩායමත් අතර පළමු සිව්දින තරගය ජය පරාජයෙන් තොරව අද (03 දා) පස්වරුවේ නිමාවට පත්විය. තරගය...

ශ්‍රී ලංකා ‘ඒ ප්‍රබල තැනක – ලයන්ස් පිලට ලකුණු 333 ක ඉලක්කයක්

Chamila Karawita reporting from Galle ලකුණු 331 ක් වැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් පිටුපසින් සිටි සිය දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේදී දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9 කට ලකුණු 663 ක් ලබා එංගලන්ත...

“අපි හොද සූදානමකින්” – නායිකා චමරි කියයි

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි 20 ලෝක කුසලාන සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පෙරැළීකාරී තත්ත්වයක පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසයි. අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් මෙන්ම යොවුන් ක්‍රීඩිකාවන් සම් මිශ්‍රණයකින් කණ්ඩායම සැදුම්ලත්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee