කවීෂා දිල්හාරිගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (11 දා) සමත්වූහ. කොළඹ එස්. එස්. සී....
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා පිල අතර අද (02 දා) කොළඹ පී. සරා පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගයත් වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදුවිය. පෙර දින රාත්‍රියේ සිටම ඇද හැළුණු වර්ෂාව...
ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරග අංශ තුනේ ක්‍රීඩා කළ යුත්තේ කෙසේ දැ යන්න පිළිබඳව දැන් වෙනදාටත් වඩා හොදින් තේරුම් ගෙන ඇති බවත්, පුහුණුකරු හා නායකයා බලාපොරොත්තුවන වගකීම තණතිල්ල තුලදී යථාර්ථයක් කළ යුතු ආකාරය පිළිබඳ තමා හොද අවබෝධයක් තිබෙන බවත් අයර්ලන්තයට එරෙහි තරගාවලියේ...
අයර්ලන්තය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගත්තද ශ්‍රී ලංකා පිල සහභාගීවන විදෙස් තරගාවලි ජය ගැනීම රටක් ලෙස ඉතා වැදගත් වනු ඇතැයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සදහන් කළේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවූ දෙවැනි හෙවත් අවසන් ටෙස්ට් තරගය...
CHAMILA KARAWITA REPORTING FROM GALLE ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දින දෙකක් අවසන් වී ඇතත් ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය සඳහන් කර සිටින්නේ තරගයේ ප්‍රතිඵලයක් ගැනීමට තවමත් අවස්ථාව පවතින බවයි. ගෙවුණු දින දෙකේදී අයර්ලන්ත...
තරග 6 ක් ඇතුළත ටෙස්ට් කඩුලු 43 ක් බිඳ හෙළීමට සමත් වුවත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට තමා තවමත් ආධුනිකයකු වන බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය, තරගයකට සහභාගිවීමෙන් අනතුරුව තමන් නිතරම අවධාන යොමු කර සිටින්නේ ඊළඟ තරගයට හෝ තරගාවලියේදි...

Articles
You are currently receiving All News

