Media Release
17th July, 2019
The match tickets for the ‘Bangladesh tour of Sri Lanka’ is now available online and can be purchased by visiting srilankasrilankacricket.lk
Whilst the tickets will also be sold via the ticket counters at the SLC Headquarters and the RPICS, Colombo, as follows.
- SLC Headquarters – Ticket sale opens on the 19th July, 2019.
- Premadasa Intl. Cricket Stadium – Ticket sale opens on the 23rd July, 2019
Ticket Price for the Bangladesh Tour of Sri Lanka is as below.
Ticket Type | Price ( LKR) Per Ticket |
C & D Lower Stands | 500 |
C & D Upper Stands | 1000 |
A & B Lower Stands | 1500 |
A & B Upper Stands | 3000 |
Grand Stand | 4000 |
Corporate Box | 5000 (Has to purchase the entire box which consist 16 seats) |
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ඇරඹෙයි
බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින තරග සදහා ප්‍රවේශ පත්‍ර අළෙවිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙන අතර එම ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩෙවිය srilankasrilankacricket.lk ඔස්සේ ලබාගැනීමේ හැකියාව ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට උදාවී තිබේ.
මීට අමතරව ක්‍රීඩා ලෝලීන්ගේ පහසුව තකා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේද ප්‍රවේශ පත්‍ර කවුලු දෙකක් පිහිටුවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව ලබන 19 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ ද ලබන 23 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද ප්‍රවේශ පත්‍ර ලබාගත හැක.
අදාළ තරග සංචාරය යටතේ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරග 3 ක් පැවැත්වෙන අතර එම පළමු තරගය ලබන 26 වැනිදාද දෙවැනි තරගය ලබන 28 වැනිදාද සහ තෙවැනි තරගය 31 වැනිදාද පැවැත්වෙනු ඇත. සියළුම තරග දිවා/රාත්‍රී තරග ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
ප්‍රවේශ පත්‍ර මිළ ගණන් පහත දැක්වේ.
ප්‍රවේශ පත්‍ර වර්ගය | ටිකට් පතක මිල (රුපියල්) |
සී සහ ඩී. ප්‍රේක්ෂකාගාර (පහළ) | 500.00 |
සී සහ ඩී ප්‍රේක්ෂකාගාර (ඉහළ | 1000.00 |
ඒ සහ බී ප්‍රේක්ෂකාගාර (පහළ) | 1500.00 |
ඒ සහ බී ප්‍රේක්ෂකාගාර (ඉහළ) | 300.00 |
ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් | 4000.00 |
කෝපරේට් බොක්ස් | 5000.00 (16දෙනෙකුට අසුන් ගැනීමේ පහසුකම් ඇත) |