slc
logo
Home   |    News
August 18, 2019
Galle Stadium grass bank side open for public

Sri Lanka Cricket

Grass Bank Side (Gate Number 04)  of the Galle International Cricket Stadium will be opened for public ‘Free of Charge’ tomorrow ( 18th August, 2019) to witness the 05th and final day of the ongoing 01st test match between Sri Lanka and New Zealand.

පස්වැනි දිනය ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ විවෘත වෙයි

සංචාරක නවසීලන්ත පිලට එරෙහිව ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පමු ටෙස්ට් තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන අද (18 දා) දිනයේදී කිසිදු ගාස්තුවකින් තොරව නොමිලේ තරගය නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදා කර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව අංක 4 දරණ දොරටුවෙන් තරගය නැරඹීමට අපේක්ෂා කරන සියළු ක්‍රීඩා ලෝලීන් තරගය නැරඹීම සඳහා ප්‍රවිෂ්ඨ වීමේ අවස්ථාව පවතිනු ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 268 ක ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 143 ක් ලබා ජයග්‍රහණයට තවත් ලකුණු 125 ක් පසු පසින් සිටියි. ශ්‍රී ලංකාව අතර තවමත් කඩුලු 10 ම ඉතිරිව තිබෙන අතර පන්දුවට පහර දෙමින් සිටින දිමුත් කරුණාරත්න ලකුණු 78 ක්ද ළහිරු තිරිමාන්න ලකුණු 60 ක්ද ලබා පන්දුවට පහර දෙමින් සිටියි.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest