slc
logo
Home   |    News
August 22, 2019
ICC Chairman Mr. Shashank Manohar to arrive in Sri Lanka tonight

Sri Lanka Cricket

Media Release

22nd August 2019

The Chairman of the International Cricket Council Mr. Shashank Manohar will arrive in Sri Lanka tonight on a four day official visit, following an invitation made by Sri Lanka Cricket.

During his stay in Sri Lanka, Mr. Manohar will hold discussions with the Minister of Telecommunication, Foreign Employment and Sports Honorable Harin Fernando, and SLC President, Mr. Shammi Silva.  He is also expected to hold a meeting with the SLC Executive Committee and the Management.

The ICC Chairman is expected to attend to watch the ongoing 02nd Test Match played between Sri Lanka and New Zealand, at the P. Sara Oval, Colombo an ICC World Test Championship game.

Mr. Manohar will be accompanied by the Deputy Chairman of the International Cricket Council Mr Imran Khawaja.

අයි. සී. සී. සභාපතිවරයා අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනය අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති හෂාන්ක් මනෝහර් මහතා සිව් දින නිල සංචාරයකට සහභාගිවීම සඳහා අද (22 දා) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

මනෝහර් මහතා ශ්‍රී ලංකාවේ රැඳී සිටින දකාලය ඇතුළත විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා සමඟ සාකච්ඡා කරනු ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සහ එම කළමනාකාරීත්වය සමඟද සාකච්ඡාවක් පැවැත්වීමටද ජගත් ක්‍රිකට් කවුන්සිල සභාපතිවරයා අපේක්ෂාවෙන් පසුවේ.

එමෙන්ම අයි. සී. සී. ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරග නැරඹීම සඳහාද මනෝහර් මහතා පැමිණීමට නියමිතව තිබේ. මනෝහර් මහතා සමඟ මෙම සංචාරයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපතිවරයකු වන ඉම්රාන් ඛවාජා මහතා සමඟ පැමිණෙනු ඇත.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest