slc
logo
Home   |    News
December 2, 2019
Sri Lanka Cricket Awards 2019 to recognize and reward ‘Cricketing Excellence’ of the year

Sri Lanka Cricket

Media Release

02nd December, 2019

Sri Lanka Cricket will hold the ‘Sri Lanka Cricket Awards 2019’ tomorrow (03rd December, 2019) to recognize and reward ‘Cricketing Excellence’ of the year 2018/2019 Cricketing Season.

The Award Ceremony will be held at the Water’s Edge, Battaramulla and will see over 30 International and Domestic Cricketers who has performed exceptionally well during the year 2018/2019 cricketing season given recognition at this glitzy event.

International Cricket

Under the ‘International Cricket Category’ the ‘Awards Night’ will recognize the achievements made in the Test, ODI and T20i formats, with Best Batsman, Best Bowler and Best All Rounder being recognized, Whilst the Women cricketers will be recognized for the performances made in the ODIs and T20i.

Domestic Cricket

Under the Domestic Cricket category, Best Bowler, Best Batsman and Best All Rounder of the year 2018/2019 season will also be awarded, covering the Major League Tier A and B, Major Limited Over, Major T20 and the Women’s Division 1 Limited Over.

Team Awards

Under the Domestic Cricket Category, Winners and Runners Up of the Domestic Cricket Tournaments of the year 2018/19 will be given recognition.

Other Awards

The Best International Umpire, Best Umpire of Domestic Cricket and the Best Match Referee of the Domestic Panel are among the awards to be given out during the event, which will be attended by nearly 700 people, taking part representing the stakeholders of Sri Lanka Cricket. Among them are present and past national cricketers, emerging cricketers, Officials, Club Representatives and the representatives of the media.

ක්‍රිකට් තරු ඇගැයෙන සම්මාන රාත්‍රියට හෝරා කීපයයි

ගෙවී ගිය වසරේ ජාත්‍යන්තර මෙන්ම දේශීය ක්‍රිකට් පිටිය තුළ දරන ලද සියලු කැපකිරීම් සහ වෙහෙස මහන්සිය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෞරවයට පාත්‍ර කෙරෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය තවත් හෝරා කීපයකින් හෙවත් එළැඹෙන හෙට (03 දා)  දිනයේ ප.ව. 7 කණිසම වදිනවාත් සමඟම  බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙවර ක්‍රිකට් සම්මාන ප්‍රදානයේදී සමස්ථ සම්මාන 45 ක් පිරිනැමීමට නියමිතව තිබේ. එහිදී ජාත්‍යන්තර සහ දේශීය තරග පිටිය නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 33 දෙනෙකු සම්මාන ලබද්දී ජාත්‍යන්තර තරග අංශය යටතේ සම්මාන 17 ක් (පිරිමි/කාන්තා) සම්මාන ලබා ගැනීමට නියමිතය. ඊට අමතරව විශේෂිත සම්මාන ත්‍රිත්වයක් ද ඇතුළුව කණ්ඩායම් සම්මාන 10 ක් ද හෙට දිනයේදී පිරිනැමෙනු ඇත.

මෙම සම්මාන ප්‍රදානයේදීද පෙර වසරවල පරිදිම වසරේ දක්ෂතම ජාත්‍යන්තර සහ දේශීය විනිසුරුවරයාට මෙන්ම වසරේ තරග තීරකවරයාට ද සම්මාන පිරිනැමීමට නියමිතය. මීට අමතරව මුද්‍රිත හා විද්‍යුත්  මාධ්‍ය වෙනුවෙන් ජීවිතයට එක් වරක් පමණක් පිදෙන ඇගැයීම් සම්මාන ද්විත්වයක් ද පිරිනැමීමට මෙවර සම්මාන ප්‍රදානයේදී කටයුතු යොදා තිබේ.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee